ඔසී ගියා කියමුකො විසිට් එකකට.Terumak ne.kelawarak ne.ivarayak ne.ubata okata answer dan hambeneth ne tiyena manasika mattama anuwa.ekai kivve danata oka amataka karala auto pilot wela weda karan palayan.ausi canada aniwa visit hari palayan.brain eka depression mode eken eliyata awata passe arawata answer hoyapan.
ඊට පස්සෙ ඒකට තවත් බැදුනොත්? අපරාදෙනෙ එහෙ ඉන්න පුලුවන්නම් මරුනෙ, කොහොමහරි යන්නම ඕනෙ වගේ හිතුනොත්?
මන් කරන වැඩ වලින් එහෙම කාටවත් හොදක් වෙන්නෙ නෑ බන්. වැඩ කරන කම්පැණියෙ බොසාට පොඩි හොදක් වෙයි, ඒකෙන් කම්පැණිය රන් වෙයි කියල හිතන්න පුලුවන්. ඒත් ලෝකෙ එක්ක ගත්තම ඒක වැඩකටම නැති වැඩක්.මන් දැන් රස්සවක් කරද්දීත් හිතන්නේ මේකෙන් අනිත් අයට වෙන service එක ගැන.. එතකොට අපේ productivity එක උනත් වැඩි වෙනවා.. තමන් දක්ෂ කැමති දේ පැහැදිලිව අඳුරගන්නත් ඒ චින්තනය උදව් වෙනවා..
මට හිතෙන දේ කිව්වෙ.
------ Post added on Aug 21, 2022 at 7:29 PM