What motivates you want to live?

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,985
    5,284
    113
    තොටිල්ලේ
    Terumak ne.kelawarak ne.ivarayak ne.ubata okata answer dan hambeneth ne tiyena manasika mattama anuwa.ekai kivve danata oka amataka karala auto pilot wela weda karan palayan.ausi canada aniwa visit hari palayan.brain eka depression mode eken eliyata awata passe arawata answer hoyapan.
    ඔසී ගියා කියමුකො විසිට් එකකට.
    ඊට පස්සෙ ඒකට තවත් බැදුනොත්? අපරාදෙනෙ එහෙ ඉන්න පුලුවන්නම් මරුනෙ, කොහොමහරි යන්නම ඕනෙ වගේ හිතුනොත්?

    මන් දැන් රස්සවක් කරද්දීත් හිතන්නේ මේකෙන් අනිත් අයට වෙන service එක ගැන.. එතකොට අපේ productivity එක උනත් වැඩි වෙනවා.. තමන් දක්ෂ කැමති දේ පැහැදිලිව අඳුරගන්නත් ඒ චින්තනය උදව් වෙනවා..
    මන් කරන වැඩ වලින් එහෙම කාටවත් හොදක් වෙන්නෙ නෑ බන්. වැඩ කරන කම්පැණියෙ බොසාට පොඩි හොදක් වෙයි, ඒකෙන් කම්පැණිය රන් වෙයි කියල හිතන්න පුලුවන්. ඒත් ලෝකෙ එක්ක ගත්තම ඒක වැඩකටම නැති වැඩක්.

    මට හිතෙන දේ කිව්වෙ.
    ------ Post added on Aug 21, 2022 at 7:29 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    ඔසී ගියා කියමුකො විසිට් එකකට.
    ඊට පස්සෙ ඒකට තවත් බැදුනොත්? අපරාදෙනෙ එහෙ ඉන්න පුලුවන්නම් මරුනෙ, කොහොමහරි යන්නම ඕනෙ වගේ හිතුනොත්?
    Ehema hitenne ne man dannawane :ROFLMAO: ubata oya dakke nethi eke duka tiyenne.aniwa yanna.sinhaluge boru his jivitha balanna.suddo padekata ganan ganne nethi fb lifes balanna.ubata dan kohomath depress eke ita wada deyak wenne nane.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    ඔසී ගියා කියමුකො විසිට් එකකට.
    ඊට පස්සෙ ඒකට තවත් බැදුනොත්? අපරාදෙනෙ එහෙ ඉන්න පුලුවන්නම් මරුනෙ, කොහොමහරි යන්නම ඕනෙ වගේ හිතුනොත්?

    මන් කරන වැඩ වලින් එහෙම කාටවත් හොදක් වෙන්නෙ නෑ බන්. වැඩ කරන කම්පැණියෙ බොසාට පොඩි හොදක් වෙයි, ඒකෙන් කම්පැණිය රන් වෙයි කියල හිතන්න පුලුවන්. ඒත් ලෝකෙ එක්ක ගත්තම ඒක වැඩකටම නැති වැඩක්.

    මට හිතෙන දේ කිව්වෙ.
    ------ Post added on Aug 21, 2022 at 7:29 PM
    ඉතින් උබේ හිත එකටනම් කැමති එක කරපං. කාටවත් කරදරයක් නෑනේ උබත් සතුටින්. ඔහොම එක එක කැමති දේවල් කර කර ඉද්දි ජිවිතේ ඉවරවෙයි නිකන්ම. කොහොමත් ජිවිතේ තේරුමක් නෑනේ, ඒ ඒ ඉන්න වෙලාවට තමන්ට සතුට ගෙන දේවල් කරපන්.