2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

JokerFan

Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    Dotsankayai
    Ashen Bandarayi team eke ekata hitiyoth malata lakunu 150n uda gahanna wennema na.

    1st inning puka iragen 140k gahawi 140-5 wage, eetapasse 2nd batting un tika oka chase karanawa over 13n withara

    2nd inning gahanna unoth Ashenaya thaniyama uge lakunu tika gaha ganiwi ball 29 ta lakunu 30k wage, okkoma out wela lakunu 140,145 k wage gahawi 200 ehema chase karanna set unama
     
    • Like
    Reactions: 1118lakmalkumara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    අපේ ලහිරු කුමාරයා..
    උබල බැන්නට මූව WC ගෙනියනවා ..

    මූ t20 වල චමිරයට වඩා හොදය කරල තියනව අරූව හයිලයිට් උනාට බන්.

    ඌට කෙලවෙන්නේ මූ හොදට මුල ඕවර් ටික දානව විකට ගන්නවා ලකුණු දෙන්නේ නෑ .
    අන්තිම හරියේ බොලේ දුන්නාම මිනිස්සුන්ට එපා වෙන්නම ඕවර් එකක් දාල දෙනවා. :baffled:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    උබල බැන්නට මූව WC ගෙනියනවා ..

    මූ t20 වල චමිරයට වඩා හොදය කරල තියනව අරූව හයිලයිට් උනාට බන්.

    ඌට කෙලවෙන්නේ මූ හොදට මුල ඕවර් ටික දානව විකට ගන්නවා ලකුණු දෙන්නේ නෑ .
    අන්තිම හරියේ බොලේ දුන්නාම මිනිස්සුන්ට එපා වෙන්නම ඕවර් එකක් දාල දෙනවා. :baffled:
    මමත් මූයි, චමියයි දෙපැත්තේ දානවට කැමති මචන්..
    මූව අන්තිම ඕවර් වල නෝට් වුන නිසා එපා වුනෙ..
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මමත් මූයි, චමියයි දෙපැත්තේ දානවට කැමති මචන්..
    මූව අන්තිම ඕවර් වල නෝට් වුන නිසා එපා වුනෙ..
    mageth uta loku akamaththak na u deth overs tika hodata daanawanan hodatama hodai

    update

    Nuwan Thushara lu bn yanne..uta wada Asitha hodaine
     
    • Like
    Reactions: Walter White