උබල බැන්නට මූව WC ගෙනියනවා ..
මූ t20 වල චමිරයට වඩා හොදය කරල තියනව අරූව හයිලයිට් උනාට බන්.
ඌට කෙලවෙන්නේ මූ හොදට මුල ඕවර් ටික දානව විකට ගන්නවා ලකුණු දෙන්නේ නෑ .
අන්තිම හරියේ බොලේ දුන්නාම මිනිස්සුන්ට එපා වෙන්නම ඕවර් එකක් දාල දෙනවා.![]()
speed eka thiyana nisa geniyai ehe wicket walata, UAE walatath danna thiyenne muwa, suddo gehewwata asaia un kora wenawa speed eken daddi
Shj match eke ehama hena game eka WC match eke BAN ekka mathakne , hebei NZ SA ENG uda thiyan wananawa muta


