2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    ඇෆ්ගන් හොදට සෙල්ලම් කරනවනේ. උන් එකට සුදුසුයි අපි කැමති උනත් අකමැති උනත්. :yes:
    Mata baya okun 2023 WC ekath ussaida manda.
    They just like the SL team in 1996
     
    • Wow
    Reactions: RottenCOLT

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    Onna ohomai T20 specialistls dala match gahanne

    Ape dotsankai anith 50kg 45kg test gahana mitto tika 6 ewa gahaganna baruwa weleddi mun gahana hati balapn.

    Mannam Dotsankayai, Dot Ashenayai t20 team eke innakan match balanne na kiyala hithagena inne
     
    • Like
    Reactions: zid2021

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    අපේ fast bowlers ල දෙන්න දාගෙන නම් ඊලග එක දිනන්න බෑ .
    එක්කෝ අසිතයව ගේන්න ඕනේ. නැත්නම් තව ස්පින්ර් කෙනෙක් ගහන්න ඕනේ.
    Asithawa ay ban kapanna hadanne mun ? Uta maara kapillak ne U19 kaale idanma
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    ටික්ටොක් චාමිකයට එහෙම කනට ගහලා නජිබුල්ලාව පෙන්නන්න ඕන මෙන්න බලගනින් පවර් හිටස්ලා කියලා 😂 අපේ පවර් හිටර්ලා කියන පොන්සියො කොච්චර ඇබරෙනවද යාර 30ට උඩින් පාරක් ගහගන්න? හැබැයි මාල උගස් තියලා දාන ශාලා හදන්නයි බැට් එක තප්පරයට වට 100 ක වේගෙන් කරකන්නයි නං පුලුවන් ලොම්තයට 😂
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    ටික්ටොක් චාමිකයට එහෙම කනට ගහලා නජිබුල්ලාව පෙන්නන්න ඕන මෙන්න බලගනින් පවර් හිටස්ලා කියලා 😂 අපේ පවර් හිටර්ලා කියන පොන්සියො කොච්චර ඇබරෙනවද යාර 30ට උඩින් පාරක් ගහගන්න? හැබැයි මාල උගස් තියලා දාන ශාලා හදන්නයි බැට් එක තප්පරයට වට 100 ක වේගෙන් කරකන්නයි නං පුලුවන් ලොම්තයට 😂
    Chamika is an overrated shit
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    ටික්ටොක් චාමිකයට එහෙම කනට ගහලා නජිබුල්ලාව පෙන්නන්න ඕන මෙන්න බලගනින් පවර් හිටස්ලා කියලා 😂 අපේ පවර් හිටර්ලා කියන පොන්සියො කොච්චර ඇබරෙනවද යාර 30ට උඩින් පාරක් ගහගන්න? හැබැයි මාල උගස් තියලා දාන ශාලා හදන්නයි බැට් එක තප්පරයට වට 100 ක වේගෙන් කරකන්නයි නං පුලුවන් ලොම්තයට 😂
    Chamika is an overrated shit
    Not only chamika everyone except kusal, dasun, bhanuka,danny, wanidu,asitha are oveerrated

    Mittas cannot hit or even dream about hitting 6s.

    Some folks still talking about Dotsankas 6 to Starc, but they forgets we lost 80% of past matches due to their poor strike rate

    Gu yanna paradila qualify gahanna set unath kamak na, ape gobilonta icc ranking wala player kenek hitiyoth athi
     
    • Like
    • Sad
    Reactions: Sandy_Fdo and Venux

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Not only chamika everyone except kusal, dasun, bhanuka,danny, wanidu,asitha are oveerrated

    Mittas cannot hit or even dream about hitting 6s.

    Some folks still talking about Dotsankas 6 to Starc, but they forgets we lost 80% of past matches due to their poor strike rate

    Gu yanna paradila qualify gahanna set unath kamak na, ape gobilonta icc ranking wala player kenek hitiyoth athi
    Nissanka T20 nam set wenne ne tamai ban
    Danushkayata mole ne
    Dasun match 1k gahuwoth 10 k gahanne ne
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Asitha elaga match eke daannama oni bn.. u T20 debutant unath uta internatioanal experience thiyanawa
    depaththen melo experience ekak nathi dennek daanawata wada eka paththak Asitha daana eka waasi ethakota uta anik fast bowlerwa guide karathaki...

    mun karana deyin wenne ara hodata daanna puluwan Dilshanla wage kolloth nannaththara wena eka