2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක ඇත්තක්..
    ඔසියො කියන්නෙ සුපිරියට ප්‍රෙශර් එකේ සෙල්ලම් කරන ටීම් එකක්. හැබැයි 2017 අසේලය ගහපු විදියටයි 2022 දසුන් ගහපු විදියට උන් සුපිරියට ඇබරුනා
    1996 තමා ඔය බය ඇති කලේ. 2022 කේ ගැහිල්ල කෙසේ වෙතත් ඉන් එහා ගහපු විදිහට ඔසී ලගේ ටීම් ටක්ටික්ස් වලට අපේ ටීම් එක ප්‍රදික්ට් කරන්න බැ . උන් ලග අපේ හැම එකාටම plans තියේ කිව්වට අපේ උන් ගහන්නේ ගොනා මොඩල් එකටනේ. ඒ නිසා උන්ට ෆිල්දින්ග් සෙට් කරද්දී නියත විදිහට කරගන්න බැ . ඔන්න ඕකයි උන් බය. උන්ට එන එන විදිහට උළුවස්ස ගහන්න බැ . එකට අපේ උන් උළුවස්ස රව්ම් කරලා හරි දෙනවා ඕනේ වෙලේට :lol: :lol:
     
    • Like
    Reactions: Venux and kasun_kbp

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    302292968_802642964519293_8230450992799776017_n.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    මැච් එක ඉවරයි බානුකයාත් ගියා දැන් වහලා බුදියගනිල්ලා 🤮
    මේ කමෙන්ට් එක දාල ඇත්තටම බුදියගෙන රතිඤ්ඤා සද්දෙට ඇහැරුන මම :-

    ටහිකෙයි දාල නාකි මයිනා වලකජ්ජ ගහලාවත්ද 😍😍
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    මේ කමෙන්ට් එක දාල ඇත්තටම බුදියගෙන රතිඤ්ඤා සද්දෙට ඇහැරුන මම :-

    ටහිකෙයි දාල නාකි මයිනා වලකජ්ජ ගහලාවත්ද 😍😍
    ඊලග මැච් වලත් මුල ඉදලම නිදාගනින් කොල්ලෝ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    ඊලග මැච් වලත් මුල ඉදලම නිදාගනින් කොල්ලෝ
    ආතල් එකට දැම්මෙ යකො හැම බෝලයක්ම එකක් නෑර බැලුවා මුන්ට කුණුහරපෙන් අමත අමත හරි 😎
     
    • Love
    Reactions: menaka60 and dilann

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Ranils phone ringing...

    Bangali PM: Raneeeel... Raneeel... Ara salli tika ona... Hadissiyak...

    Raniya: Aiyoo kalin kiyanna epai... Salli wagayk thibba... Eken lampu thel tikak genawane... IMF aiya rata idala salli wagayak ewanawa kiwwa. Labana mase.. ewapu gaman account ekata dannan...

    Bangali PM : A hukaris hariyanne naa.. salli nattan maradane hitan idala hari salli ewapan...

    Raniya : Ehema kiyanna epa api wadagath minissu.. awrudu 2500...see more...

    Bangali PM : Ubalage ara tik tok chamikayata kiyapan ehenan apahu nai pennala thibboth puke arinne kiyala...

    Dhadas... Beep beep beep...