2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    ඔව් බන් :lol:

    :lol:
    mewa indian karayo hadanne ban 😂

    nx9fiPG.png
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,393
    6,273
    113
    බංගලියෝ දාපු නෝ බෝල්ස් වලටයි අත ඇරපු කැචස් වලටයි පින් සිද්ද වෙන්න දිනුවේ නැත්නම් වැඩකුත් නැහැ
     
    • Like
    Reactions: Dexter011

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    ඒ ලංකාවේ හැටි. අපේ උන් හැම දේම ජෝක් එකට නේ ගන්නේ. එකයි රටත් මෙහෙම වෙන්නේ. උන්ටම තේරුනාම දැන් ජෝක් නෙමේ කියල අන්න මොරාල් එක එන්න එන්න නගිනවා. ඉන්දියා , ඔසී එදා ඉදලා ලංකාවට බයයි බන්. අපේ උන් දෙක වනනකොට උන්ගේ මොරාල් බහිනවා. ඉස්සර ඉදන් Unpredictable at it's best ටීම් එක තමා ලංකාව
    අපේ උන්ට කැරි කතා කියන්නෙ අපේ උන්මයි, ඒක එදත් එකයි අදත් එකයි හෙටත් එකයි, සුද්දො හුකලා ගිය ඒවගෙ ඉතුරු වෙච්ච උන්. එහෙන් රටට හිනා වෙනවා.. එහෙන් තමන්ගෙම උන්ට හිනා වෙනවා.. ඕකුන්ට හිනා වෙන්න පුකේ හිලත් නෑ දවසක. සුද්දන්ට පුක දෙන වේසියො
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපේ උන්ට කැරි කතා කියන්නෙ අපේ උන්මයි, ඒක එදත් එකයි අදත් එකයි හෙටත් එකයි, සුද්දො හුකලා ගිය ඒවගෙ ඉතුරු වෙච්ච උන්. එහෙන් රටට හිනා වෙනවා.. එහෙන් තමන්ගෙම උන්ට හිනා වෙනවා.. ඕකුන්ට හිනා වෙන්න පුකේ හිලත් නෑ දවසක. සුද්දන්ට පුක දෙන වේසියො
    අපේ කිරිකට් වලට එකේ සෙල්ලම් කරන උන්ට බැනලා වැඩක් නැ . ඔය තිලංග පකයලා වගේ බල්ලෝ තමා ඕවා කාවේ. එක ඉතින් මම දන්නවනේ හොදටම. ක්‍රිකට් ෆික්ස් කරන්නෙත් ටීම් එකේ උන් නෙමේ. එත් උඩින්. 2011 වර්ල්ඩ් කප් එක එහෙම උන දේවල් දන්නවනේ. මම බනිනවා නම් බනින්නේ කුසල් මෙන්ඩිස් ට විතරයි. උගේ හොද ටැලන්ට් එකක් තියනවා ඌ දන්නේ නැති. එක පොලිෂ් කරගන්න උට ඕනේ කමක් නැ . බෝතලේට සිකරට් එකට ක්ලබ් එකට යට වෙලා නැත්නම් මේ වෙනකොට වර්ල්ඩ් ක්ලාස් ක්රිකටර් කෙනෙක්. එකත් උගේ නෙමේ වරද. ඌ කොල්ලෙක් නේ මහ උන් දැනගන්න ඕනේ ටීම් එකක් පිළිවෙලට විනය මුලට තියල හදන්න
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඒ ලංකාවේ හැටි. අපේ උන් හැම දේම ජෝක් එකට නේ ගන්නේ. එකයි රටත් මෙහෙම වෙන්නේ. උන්ටම තේරුනාම දැන් ජෝක් නෙමේ කියල අන්න මොරාල් එක එන්න එන්න නගිනවා. ඉන්දියා , ඔසී එදා ඉදලා ලංකාවට බයයි බන්. අපේ උන් දෙක වනනකොට උන්ගේ මොරාල් බහිනවා. ඉස්සර ඉදන් Unpredictable at it's best ටීම් එක තමා ලංකාව
    මේක ඇත්තක්..
    ඔසියො කියන්නෙ සුපිරියට ප්‍රෙශර් එකේ සෙල්ලම් කරන ටීම් එකක්. හැබැයි 2017 අසේලය ගහපු විදියටයි 2022 දසුන් ගහපු විදියට උන් සුපිරියට ඇබරුනා