2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Giant

Well-known member
  • Jan 24, 2016
    7,557
    9,293
    113
    උගේ නෙවෙයි බන් . අර ජටාවක් බැදන් ඉන්න එකා.
    මොකද්ද ඌ ඒ අත ඇරිය කැච් එක. :lol:
    මට හිතෙන්නේ ඌ වෙන මයින්ඩ් සෙට් එකක හිටියේ
    ඇඩ්රිනලින් වැඩ කරලා බෝලේට අත ගියාට ඌ මේ ලෝකේ නෙමේ හිටියේ

    පවු වැඩේ. සෑහෙන ඩැමේජ් එකක් වෙයි උගේ කැරියර් එකට
     
    • Haha
    • Like
    Reactions: GobbaSira and Venux

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland

    IND.png

    PAK.png
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,557
    9,293
    113
    උගේ නෙවෙයි බන් . අර ජටාවක් බැදන් ඉන්න එකා.
    මොකද්ද ඌ ඒ අත ඇරිය කැච් එක. :lol:
    මතක ඇතිව අනිද්දට මැච් එක පටන් ගන්න කලින් අනාවැකියක් කියාන් මචං
    හිත හදා ගන්න ලේසි එතකොට
     
    • Haha
    Reactions: Ashan052

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,910
    113
    එකමත් එක රටක
    මට හිතෙන්නේ ඌ වෙන මයින්ඩ් සෙට් එකක හිටියේ
    ඇඩ්රිනලින් වැඩ කරලා බෝලේට අත ගියාට ඌ මේ ලෝකේ නෙමේ හිටියේ

    පවු වැඩේ. සෑහෙන ඩැමේජ් එකක් වෙයි උගේ කැරියර් එකට
    බැරි වෙලාවත් අන්තිමටම පක්කො පැරදුනා නම් ෂඩාබ් කාන් ඉවරයි.. ඌ අන්තිමටම කැච් බාල ලකුණු යැව්වා

    මතක ඇතිව අනිද්දට මැච් එක පටන් ගන්න කලින් අනාවැකියක් කියාන් මචං
    හිත හදා ගන්න ලේසි එතකොට

    මම කිව්වා නේ . 🥴
    Afg උන් දෙන්නගෙන් එකෙක්ට ගහනව
    අපි ඉන්දියාවට ගහනව
    අද පක්කො දිනනව!
    ------ Post added on Sep 4, 2022 at 11:33 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,557
    9,293
    113
    බැරි වෙලාවත් අන්තිමටම පක්කො පැරදුනා නම් ෂඩාබ් කාන් ඉවරයි.. ඌ අන්තිමටම කැච් බාල ලකුණු යැව්වා
    ඔව්. හැබැයි උගේ කැච් එක නම් ඌ ට්‍රයි එකක් දුන්නා නේද. උඩින් ආව එක
    සික් කාරයා ඉන්න තැනින් හෙල්ලුනෙවත් නැ. බෝලේ ඇවිත් අතේ වැදුනේ. ඒක අල්ල ගත්තේ නෑ. මැච් එක වෙනස් වෙන්න තිබ්බා අන්තිම මොහොතේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,557
    9,293
    113
    බැරි වෙලාවත් අන්තිමටම පක්කො පැරදුනා නම් ෂඩාබ් කාන් ඉවරයි.. ඌ අන්තිමටම කැච් බාල ලකුණු යැව්වා

    මම කිව්වා නේ . 🥴

    ------ Post added on Sep 4, 2022 at 11:33 PM
    කප් එක මිස් උනත් දුක නෑ ඉන්දියාවට ගහලා
    ඉන්දියන් එවුන් ෆුල් ටීම් එව්වේ නෑ ඒ දවස් වල
    උන්ගේ ෆුල් ටීම් එකට මැච් එකක් ගහලා වින් කරන්න පුළුවන් නම් ඊට එහා දෙයක් ටීම් එකෙන් බලාපොරොත්තු නෑ මම නම්
     
    • Love
    Reactions: chami2015

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,557
    9,293
    113
    කමෙන්ටින් කරන පොරකුත් කිව්වේ "This will haunt his career for a long time" කියලා. :baffled:
    උන්ගේ කම්පෙටිෂන් එක පට්ට වැඩි නේ බන්
    කොච්චර බැටාලා බෝලර්ස්ලා එලියෙ ඉන්නවද
    එකෙක්ට එක මැච් එකක් දෙකක් වගේ තමා මැක්ස් චාන්ස්. ඒ අස්සේ පිස්සුවකුත් කෙලියම ආතල් ඩබල්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,910
    113
    එකමත් එක රටක
    කප් එක මිස් උනත් දුක නෑ ඉන්දියාවට ගහලා
    ඉන්දියන් එවුන් ෆුල් ටීම් එව්වේ නෑ ඒ දවස් වල
    උන්ගේ ෆුල් ටීම් එකට මැච් එකක් ගහලා වින් කරන්න පුළුවන් නම් ඊට එහා දෙයක් ටීම් එකෙන් බලාපොරොත්තු නෑ මම නම්
    ඉන්දියාවේ උන්ගේ මහ දෙයක් නෑ බන්. ජඩේජා නෑ , බුම්රා නෑ .

    බුවනේෂ් කාරයට විකට් දුන්නේ නැත්නම් අපේ උන්ට අනිත් උන්ට හොදටම ගහන්න පුලුවන්.

    ඒකට බලපං කෝ පක්කොන්ගේ බෝල දාන උන්ගේ pace එක. 150 ට දාන තුනක් ඉන්නව.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඉන්දියාවේ උන්ගේ මහ දෙයක් නෑ බන්. ජඩේජා නෑ , බුම්රා නෑ .

    බුවනේෂ් කාරයට විකට් දුන්නේ නැත්නම් අපේ උන්ට අනිත් උන්ට හොදටම ගහන්න පුලුවන්.

    ඒකට බලපං කෝ පක්කොන්ගේ බෝල දාන උන්ගේ pace එක. 150 ට දාන තුනක් ඉන්නව.
    pakkonge bowling issara idalama hodai ne ithin

    rizwan karayawa galawa gaththe nththm loku winasayak wenne ape match eke
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    India bowling melo rahak ne bhomra netuwa, chase karoth apita chance tiyanawa , defend nam loweth karanna be dasunta mole neti nisa
     
    • Like
    Reactions: Dexter011

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,910
    113
    එකමත් එක රටක
    pakkonge bowling issara idalama hodai ne ithin

    rizwan karayawa galawa gaththe nththm loku winasayak wenne ape match eke
    මට නම් පක්කොන්ගේ මැච් එකට වඩා ඉන්දියා මැච් එක ෂුවර්.
    උන්ට හොංකොං ත් 150ක් ගැහුවා.

    පක්කොන්ට වඩා අපේ බැටින් හොදයි . උන්ගේ බොලින් සිරා.
    ඉන්දියාවේ බොලින් වැඩක් නෑ . උන් අශ්වින්ව දාන්නෙත් නෑ .
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,557
    9,293
    113

    අපේ මැච් එකේ රිස්වාන් ගහන එකක් නෑ කරණවෑමියා ගහයි.

    මටත් හෙිතෙන්නේ බාබර් අපිට පෝම් වෙයි
    මේ චරියා තාම වලේනේ ඉන්නේ
    ඒකාට වැදු නාම් පට්ට කන්ෆිඩන්ස් එකක් තියෙනවා බන්

    මට නම් සුවර්ම එකා ඌ. ඒත් කරුමෙට ඌ ෆේල්
    ඉට පස්සේ පොඩි බ්‍රැඩ්මන් තමා ඉතිම්

    අපේ එවුන් නමට බය වෙනවනේ. එකනේ අවුල. ඉන්දියා කිව්වොත් ග්‍රවුන්ඩ් එකට එන්න කලින් ඇඹරෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,910
    113
    එකමත් එක රටක
    අපේ එවුන් නමට බය වෙනවනේ. එකනේ අවුල. ඉන්දියා කිව්වොත් ග්‍රවුන්ඩ් එකට එන්න කලින් ඇඹරෙනවා
    ඒ ඉස්සර නේද . ඉන්දියාව එක්ක අපේ උන් හොදට ගැහුවා . දින්නත් එක්ක t20 වල නම් . හරියට බෝල ටික දැම්මනම් අපේ උන්ට ගහන්න පුලුවන්.