මට හිතෙන්නේ ඌ වෙන මයින්ඩ් සෙට් එකක හිටියේඋගේ නෙවෙයි බන් . අර ජටාවක් බැදන් ඉන්න එකා.
මොකද්ද ඌ ඒ අත ඇරිය කැච් එක.![]()
ඇඩ්රිනලින් වැඩ කරලා බෝලේට අත ගියාට ඌ මේ ලෝකේ නෙමේ හිටියේ
පවු වැඩේ. සෑහෙන ඩැමේජ් එකක් වෙයි උගේ කැරියර් එකට
මට හිතෙන්නේ ඌ වෙන මයින්ඩ් සෙට් එකක හිටියේඋගේ නෙවෙයි බන් . අර ජටාවක් බැදන් ඉන්න එකා.
මොකද්ද ඌ ඒ අත ඇරිය කැච් එක.![]()
මතක ඇතිව අනිද්දට මැච් එක පටන් ගන්න කලින් අනාවැකියක් කියාන් මචංඋගේ නෙවෙයි බන් . අර ජටාවක් බැදන් ඉන්න එකා.
මොකද්ද ඌ ඒ අත ඇරිය කැච් එක.![]()
බැරි වෙලාවත් අන්තිමටම පක්කො පැරදුනා නම් ෂඩාබ් කාන් ඉවරයි.. ඌ අන්තිමටම කැච් බාල ලකුණු යැව්වාමට හිතෙන්නේ ඌ වෙන මයින්ඩ් සෙට් එකක හිටියේ
ඇඩ්රිනලින් වැඩ කරලා බෝලේට අත ගියාට ඌ මේ ලෝකේ නෙමේ හිටියේ
පවු වැඩේ. සෑහෙන ඩැමේජ් එකක් වෙයි උගේ කැරියර් එකට
මතක ඇතිව අනිද්දට මැච් එක පටන් ගන්න කලින් අනාවැකියක් කියාන් මචං
හිත හදා ගන්න ලේසි එතකොට
------ Post added on Sep 4, 2022 at 11:33 PMAfg උන් දෙන්නගෙන් එකෙක්ට ගහනව
අපි ඉන්දියාවට ගහනව
අද පක්කො දිනනව!
ඔව්. හැබැයි උගේ කැච් එක නම් ඌ ට්රයි එකක් දුන්නා නේද. උඩින් ආව එකබැරි වෙලාවත් අන්තිමටම පක්කො පැරදුනා නම් ෂඩාබ් කාන් ඉවරයි.. ඌ අන්තිමටම කැච් බාල ලකුණු යැව්වා
කමෙන්ටින් කරන පොරකුත් කිව්වේ "This will haunt his career for a long time" කියලා.පවු වැඩේ. සෑහෙන ඩැමේජ් එකක් වෙයි උගේ කැරියර් එකට

කප් එක මිස් උනත් දුක නෑ ඉන්දියාවට ගහලාබැරි වෙලාවත් අන්තිමටම පක්කො පැරදුනා නම් ෂඩාබ් කාන් ඉවරයි.. ඌ අන්තිමටම කැච් බාල ලකුණු යැව්වා
මම කිව්වා නේ .
------ Post added on Sep 4, 2022 at 11:33 PM
උන්ගේ කම්පෙටිෂන් එක පට්ට වැඩි නේ බන්කමෙන්ටින් කරන පොරකුත් කිව්වේ "This will haunt his career for a long time" කියලා.![]()
ඉන්දියාවේ උන්ගේ මහ දෙයක් නෑ බන්. ජඩේජා නෑ , බුම්රා නෑ .කප් එක මිස් උනත් දුක නෑ ඉන්දියාවට ගහලා
ඉන්දියන් එවුන් ෆුල් ටීම් එව්වේ නෑ ඒ දවස් වල
උන්ගේ ෆුල් ටීම් එකට මැච් එකක් ගහලා වින් කරන්න පුළුවන් නම් ඊට එහා දෙයක් ටීම් එකෙන් බලාපොරොත්තු නෑ මම නම්
pakkonge bowling issara idalama hodai ne ithinඉන්දියාවේ උන්ගේ මහ දෙයක් නෑ බන්. ජඩේජා නෑ , බුම්රා නෑ .
බුවනේෂ් කාරයට විකට් දුන්නේ නැත්නම් අපේ උන්ට අනිත් උන්ට හොදටම ගහන්න පුලුවන්.
ඒකට බලපං කෝ පක්කොන්ගේ බෝල දාන උන්ගේ pace එක. 150 ට දාන තුනක් ඉන්නව.
pakkonge bowling issara idalama hodai ne ithin
rizwan karayawa galawa gaththe nththm loku winasayak wenne ape match eke
මට නම් පක්කොන්ගේ මැච් එකට වඩා ඉන්දියා මැච් එක ෂුවර්.pakkonge bowling issara idalama hodai ne ithin
rizwan karayawa galawa gaththe nththm loku winasayak wenne ape match eke
Mewane predictionAfg උන් දෙන්නගෙන් එකෙක්ට ගහනව
අපි ඉන්දියාවට ගහනව
අද පක්කො දිනනව!
අපේ මැච් එකේ රිස්වාන් ගහන එකක් නෑ කරණවෑමියා ගහයි.
ඒ ඉස්සර නේද . ඉන්දියාව එක්ක අපේ උන් හොදට ගැහුවා . දින්නත් එක්ක t20 වල නම් . හරියට බෝල ටික දැම්මනම් අපේ උන්ට ගහන්න පුලුවන්.අපේ එවුන් නමට බය වෙනවනේ. එකනේ අවුල. ඉන්දියා කිව්වොත් ග්රවුන්ඩ් එකට එන්න කලින් ඇඹරෙනවා