2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,786
    30,867
    113
    අද මෙන්ඩයි පැතුමයි ගහන ඕපන් එකෙන් තමා ගේම එනවද හැරෙනවද කියලා තීරනේ වෙන්නෙ
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    1662480013918.png

    Dew Watunoth hodai :D
     
    • Like
    Reactions: batwise

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,867
    113
    අසිතයානං නියම රන් මැශිමක් 🤮 ඩින්ඩා ඇකඩමි එකේ සුපිරි බුලට් එකක් වෙනවා ඒශියා කප් එක ඉවර වෙද්දි ඔන්න බලපන්කො 😂 ඒත් ඌව අයින් කරලා දාන්න පේසර් කෙනෙක් නෑනෙ ඌට ඕවරේට 15 ගානෙ ගැහුවත් 😡 ඉන්න හැම හුත්තිගෙ පුතෙක්ම ඉන්ජර්ඩ් වෙලා 🤬
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,943
    14,018
    113
    අසිතයානං නියම රන් මැශිමක් 🤮 ඩින්ඩා ඇකඩමි එකේ සුපිරි බුලට් එකක් වෙනවා ඒශියා කප් එක ඉවර වෙද්දි ඔන්න බලපන්කො 😂 ඒත් ඌව අයින් කරලා දාන්න පේසර් කෙනෙක් නෑනෙ ඌට ඕවරේට 15 ගානෙ ගැහුවත් 😡 ඉන්න හැම හුත්තිගෙ පුතෙක්ම ඉන්ජර්ඩ් වෙලා 🤬
    White ball cricket huru ne vage,kotala denava gahan kiyaa
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,867
    113
    White ball cricket huru ne vage,kotala denava gahan kiyaa
    එක්කො මධුශංක චාමික එක්ක දස්සා ඕවර් ටික දාලා තව ස්පිනර් කෙනෙක්ව හරි ගැස්සුවනං හරි අසිතයා වෙනුවට