2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,746
    40,370
    113
    S8FgqUM.jpeg
    වීඩියෝ නැද්ද? වැඩි විස්තර බලා ගන්න ලින්ක් දියන්කො
     
    • Wow
    Reactions: kasun_kbp

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,817
    165,552
    113
    එකමත් එක රටක
    ඔසී Down උනේ නැනේ
    පොන්ටින් ගියාට පස්සෙත් WC, WT20 ගැහුවේ :baffled:
    ඒ උනාට උන්ට තිබ්බ ඒ බය නැති උනා.
    පොන්ටින්ගේ ඔසී ටීම් එක එක්ක ගහන්න කලින් අපිට බයයි.
     
    • Like
    Reactions: akildila

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    කුසල් එක්ක පැතුම්ගේ ගැහිල්ලනම් classy cricket බන් ..අඩෝ ඒ ෂොට් ටික ගහන්නේ ඉන්දියාවට උනාම තියන සතුට කියල වැඩක් නැහැ