2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    ඔව් බන්. ඌ මට dislike වැලකුත් දැම්ම ඕක නිසාම. 🥴 .
    Okata podi pora wenna asawak tiyenawa.
    Jivithe kawadawath Ponilata chande nodapu mamath Ranil ge media unit eke kiyala oka kiwwane.


    U hithan inne loke karakenne u wate kiyala and U siyalla dath kiyala 🤭🤭

    Indiawata mokada wenne??

    Dan dekak paradai ne..

    Lankawata thawa kiyak dinanna oneda?
    India wa nam sure gedara
    ------ Post added on Sep 6, 2022 at 11:37 PM
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    ගැහුවේ ඉන්දියාවට යකෝ. :lol:
    පකේ ඉන්දියාවට. :lol::lol:

    ඒශියා කප් එක දිනුවත් නැතත් කමක් නෑ
    මේ ඇති හොදටම. :love:

    ශ්‍රී ලංකා ක්‍රිකට් කුසලයව හරියට ගයිඩ් කරලා ප්‍රොටෙක්ට් කරපන්. :love:

    හේ ඊස් ද ෆියුචර් ඔෆ් SL ක්‍රිකට් :love:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,197
    36,225
    113
    කෑගල්ල
    nrv3tz4.jpeg
    මුංට දැන් ගල් ගහන හැටි මැවිලා පෙනවද. :lol:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Ow AI ipadenna chance ekak dunna. Gedara unta Salli dunna. Moko u hitiya Kiya 1 million denne na ne

    බීලා මිනිහෙක් මරලා පැනල ගිහින් හැංගිලා lawyer කෙනෙක් එක්ක පස්සේ බාරවෙලා 1milion දීලා රිමාන්ඩ් වත් ඉන්නේ නැතිව බේරෙන්න
    ඕයි මාර නීති නේ මේවා 🤣 අරගලය කරා කියල සමහර එවුන් මාස ගණන් හිරේ
    ඇපවත් නෑ.

    1 million දීලා බේරෙන්න පුළුවන් නම් මටත් මරන්න දෙතුන් දෙනෙක් ඉන්නවා 😁
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93

    අන්න ඒකයි අපි ඊගාව එක පකිස්ථානය ට පරදින්නේ. නැතිව අපිට උන්ට ගහන්න බැරිව නෙමේ.​

    මම කියන්නෙ ඇෆ්ගනිස්තාන් උන් ඉතුරු දෙකම දිනන්නෙ නැතිවෙයි කියල හිතල අපි පක්කොන්ට පරදින එක හොදා. එතකොට උන් තමා final එන්නෙ.
    ඉන්දියන්කාරයන්ට icc power එක තිබ්බට හැම මැච් එකම දිනන්න බෑ කියල තේරෙන්න උන්ව ගෙදර යවන්න ඕනෙ