2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    English SUB thiyenawa me video eke, meka attatama illegal da?


    නෑනේ.. සිල්ව'වූඩ් ඉන්ග්ලන්ඩ් ඉන්න කාලේත් කරපු දෙයක් නේ.. ඉන්දියන්කාරයෝ නම් දැන් ලැජ්ජාව වහගන්න කියන කතා..
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    English SUB thiyenawa me video eke, meka attatama illegal da?


    නෑනේ.. සිල්ව'වූඩ් ඉන්ග්ලන්ඩ් ඉන්න කාලේත් කරපු දෙයක් නේ.. ඉන්දියන්කාරයෝ නම් දැන් ලැජ්ජාව වහගන්න කියන කතා..
    Matath thibba prashnayak. Ehema legally ball by ball advice karanna puluwanda while the team is in middle
    Totally fine. Silverwood England team එකේ coach ඉදපු දවස් වල ඉදන් ඕක කරනවා instructions දෙන්න.
    මේ හිගන ඉන්දියන් යුටියුබ්කාරයෙක් අදද කොහෙද දැකලා තියෙන්නේ. :baffled:
    නැත්නම් boundary line එකේ ඉදන් කොච්චර instructions දෙනවද coaching staff එක.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,846
    17,009
    113
    Kottawa
    304137054_1500297833746906_4102085523879512453_n.jpg
     
    • Wow
    Reactions: beam_tech

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113



    banuka awama meke lankawe uttek ahanawa captain enne nadda kiyala? banuka kiyanawa eka gihin captain gen ahaganin kiyala :lol: dan e kalla edit karala video eke na.. man ude baladdi thibba
    lankawe media ekakata thiyenne Derana witharai.. ara Hasitha sonnaya neda ethana inne? 🤔


    Hasitha ponsta අඩු කුලේ කියලා ප්‍රශ්නේ අහන්න දුන්නේ නෑ ඉස්සෙල්ල මන් හිතන්නේ.,
    ඊට පස්සේ තමයි ඕකා තටමලා ගොන් ප්‍රස්නයක් ඇහුවේ . :baffled:

     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @HAneo අදත් සුපුරුදු පරිදි අන්තිම ඕවරේ thread එකට එන්න
    @Jonnie_Walker උබ ටොයිලට් එකට
    ඊයේ පොඩි පාටි එකක් බන්. අද පාන්දර අවේ. අපි දින්නා යකෝ
    අන්තිම ඕවර් 2 ක බැලුව ඊයේ ෆෝන් එකකින්.
    කෝ අර පක්කලි බන්ගලියෝ කිව්ව කතා.
    සිරි ලන්කන් ටීම් එකට බය ඉන්දියන් ටීම් එකයි ඔසී උනුයි. ටීම් එක කලින් කියවන්න අමාරුයි. මොකා එදා ෆෝම් වෙනවද කියල දන්නේ නැ . ගහන ෂොට් තනිකර ගොනා මොඩල්. අන්න එකයි උන් බය 💪💪💪💪💪💪