ටොස් එකේ එහෙම වාසියක් නෑ බන්.මේ ටූනමන්ට් එකේ බන් ටොස් එක පැරදුනොත් මැච් එක පරාදයි කියන මයින් සෙට් එකේ ඉන්න වෙන්නේ

මෙන්න මූට ලින්ක් එකක් dipalla.ලින්ක් එකක් දීහල්ලකෝ
ලින්ක් එකක් දීහල්ලකෝ
මට බලන්න ලින්ක් එකක් දීහල්ලකෝ
ඊයෛ් බලපු එකේ පරණ එකක් යන්නේ
------ Post added on Sep 8, 2022 at 7:37 PM

ලින්ක් එකක් දීහල්ලකෝ
ලින්ක් එකක් දීහල්ලකෝ
මට බලන්න ලින්ක් එකක් දීහල්ලකෝ
ඊයෛ් බලපු එකේ පරණ එකක් යන්නේ
------ Post added on Sep 8, 2022 at 7:37 PM
එහෙම ලයින් එකක් තමයි යන්නේCatch eka miss kara.
ada indian un wedanawatath ekka munta gahai
ලින්ක් එකක් දීහල්ලකෝ
ලින්ක් එකක් දීහල්ලකෝ
මට බලන්න ලින්ක් එකක් දීහල්ලකෝ
ඊයෛ් බලපු එකේ පරණ එකක් යන්නේ
------ Post added on Sep 8, 2022 at 7:37 PM
ම්... පොර හෙන සීන් එකේ ඉන්නෙ අද. 100ක් ගහයි වගේකෝලිව ෆෝම් එකට ගේන්න හදන්නේ...![]()
අද ගැහුවා පොර ලස්සන ෂොට් ටිකක්. රෝහිත් එහෙමත් නෑ නේ...ම්... පොර හෙන සීන් එකේ ඉන්නෙ අද. 100ක් ගහයි වගේ