2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අැෆ්ඝනිස්ථාන් කැ@යොන්ට හොඳම වැඩේ..😂😂

    Pakko Afgan eun ekka kohomath aullu bn case eka awilla un hithan inne unge ratata terroristla awe Afgan walin kiyala

    Ada Pakkek set una match eka balanna apith ekka uta rewila hitiye anthima tike...
    1st 6 gahuwahama yeahhh gaala nagitta monawada magul tikak kiwwa 2nd 6 gahapu gaman natanna gaththa karima natillak 😂 😂

    අඩු කුලේ ත්‍රස්තවාදී අැෆ්ඝනිස්ථාන් උන්ට මොන ක්‍රිකට්ද.ඔය ටීම් ඵක තහනම් කරන්න ඕන..ඕකුන් බෝම්බත් ගහයි ඊළග පාර උන්ගෙ රටේ ටීම් ඵක පැරදුනොත් ඒ පරද්දපු ටීම් ඵකට..🤣🤣🤣
    ------ Post added on Sep 8, 2022 at 6:44 AM
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    Athal

    This tweet is unavailable
    ------ Post added on Sep 8, 2022 at 7:20 AM

    පක්කන්ට අපිට ගහන්න පුලුවන් බන්. අපේ ස්පින් එකෙන් උන්ව out කරන්න පුලුවන්. හසරංගයා ට විකට් එනව පක්කො එක්ක.
    දනාව ගන්න ඕනේ.
    ඌ pace එකටත් හොදට ගහනව.
    Puluwannam Asalankayawa form kranna one bn

    Unge Nawaz left arm spin, shadab leggie un dennama leftige athulata danne. Un dennata wadagena gahanna puluwan Leftila hitoyoth
    ------ Post added on Sep 8, 2022 at 7:25 AM
     
    • Like
    Reactions: e-m

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    පක්කන්ට අපිට ගහන්න පුලුවන් බන්. අපේ ස්පින් එකෙන් උන්ව out කරන්න පුලුවන්. හසරංගයා ට විකට් එනව පක්කො එක්ක.
    දනාව ගන්න ඕනේ.
    ඌ pace එකටත් හොදට ගහනව.
    Defenetly asalanka should be replaced by DDS because he is the best available option at the moment and that will bring more strength to our bowling.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,016
    165,938
    113
    එකමත් එක රටක
    Athal

    This tweet is unavailable
    ------ Post added on Sep 8, 2022 at 7:20 AM

    Puluwannam Asalankayawa form kranna one bn

    Unge Nawaz left arm spin, shadab leggie un dennama leftige athulata danne. Un dennata wadagena gahanna puluwan Leftila hitoyoth
    ------ Post added on Sep 8, 2022 at 7:25 AM
    හැබැයි අපේ උන්ගේ වමත් දකුනත් කියල නෑ.. ලෙග් ස්පිනස්ලට avg සෑහෙන අඩුයි.. 10 -20 range එකේ.
    මෙන්ඩිස් දකුනත් උනත් ඌ විතරයි 49ක් avg තියෙන්නේ..
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Thank you Pakistan
    1662611862745.png
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,512
    390
    83
    43
    Wattala, Sri Lanka
    Buffer වෙන්නේ නැතුව හෙට match එකයි final එකයි බලන්න පුළුවන් youtube channel එකක් දන්නවද? Live cricket කියලා search කලාම ගොඩක් එන්නේ Indian face live broadcasting එව්වා …
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    Buffer වෙන්නේ නැතුව හෙට match එකයි final එකයි බලන්න පුළුවන් youtube channel එකක් දන්නවද? Live cricket කියලා search කලාම ගොඩක් එන්නේ Indian face live broadcasting එව්වා …
    youtube ake nm kohmda dne dialog viu app aken nm balana puluwn
     
    • Like
    Reactions: dilann