2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

dilann

Well-known member
  • Jul 6, 2018
    67,016
    165,938
    113
    එකමත් එක රටක
    useless GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,016
    165,938
    113
    එකමත් එක රටක
    King Kholi is back

    Mu maara mature welane ban. Maiden T20 100 gahala calm vidiyata celebrate kale. Ad ekak dammema nathi tharam.
    ඕන මැච් එකේ 0 ට ගිහින් dead rubber එකක 100ක් ගහල උඩ පනින්න ඌට ලැජ්ජ ඇති
    අපේ මැච් එකේ එක ලග විකට් ගියාම ඕක කොහොමද රැගුවේ 🥴
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,016
    165,938
    113
    එකමත් එක රටක
    Ekath aththa tamai habai
    මහලොකු player.. dead rubber එකක දවසක් මහන්සිවෙලා ඉන්න AFG එක්ක පලවෙනි 100 ගහල උඩ පැනල කෑගැහුවොත් මිනිස්සු මොනව නොකියයිද බන් මූට.. :rofl:
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    මහලොකු player.. dead rubber එකක දවසක් මහන්සිවෙලා ඉන්න AFG එක්ක පලවෙනි 100 ගහල උඩ පැනල කෑගැහුවොත් මිනිස්සු මොනව නොකියයිද බන් මූට.. :rofl:
    Habai pora nam gedara bera gaththa ada
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,280
    1
    59,307
    113
    Kaduwela
    Thaleban karayonta indiawen loan ekak wat dilada manda
    ලෝන් නම් දුන්නේ නැති වුනාට ඉන්දියන් කාරයෝ තමා තලේබාන් ලට ක්‍රිකට් ගහන්න පිට්ටනියක් නැති කාලේ ධර්මශාලා ග්‍රවුන්ඩ් එක නොමිලේ දුන්නේ. උන්ට නොමිලේ ක්‍රිකට් ගියර්ස් පවා දුන්නා.