එදා 0ට පොලු ගලවගත්ත එකේ හිතේ අමාරුවට කුලප්පු වෙලා ඔය ගහන්නෙහරිනෙ.. වෙස බල්ලෙක් වගේ ගහන්නෙ..
ඕන මැච් එකේ 0 ට ගිහින් dead rubber එකක 100ක් ගහල උඩ පනින්න ඌට ලැජ්ජ ඇතිKing Kholi is back
Mu maara mature welane ban. Maiden T20 100 gahala calm vidiyata celebrate kale. Ad ekak dammema nathi tharam.
King Kholi is back
Mu maara mature welane ban. Maiden T20 100 gahala calm vidiyata celebrate kale. Ad ekak dammema nathi tharam.


Ekath aththa tamai habaiඕන මැච් එකේ 0 ට ගිහින් dead rubber එකක 100ක් ගහල උඩ පනින්න ඌට ලැජ්ජ ඇති
අපේ මැච් එකේ එක ලග විකට් ගියාම ඕක කොහොමද රැගුවේ![]()
මහලොකු player.. dead rubber එකක දවසක් මහන්සිවෙලා ඉන්න AFG එක්ක පලවෙනි 100 ගහල උඩ පැනල කෑගැහුවොත් මිනිස්සු මොනව නොකියයිද බන් මූට..Ekath aththa tamai habai

Habai pora nam gedara bera gaththa adaමහලොකු player.. dead rubber එකක දවසක් මහන්සිවෙලා ඉන්න AFG එක්ක පලවෙනි 100 ගහල උඩ පැනල කෑගැහුවොත් මිනිස්සු මොනව නොකියයිද බන් මූට..![]()
ලෝන් නම් දුන්නේ නැති වුනාට ඉන්දියන් කාරයෝ තමා තලේබාන් ලට ක්‍රිකට් ගහන්න පිට්ටනියක් නැති කාලේ ධර්මශාලා ග්‍රවුන්ඩ් එක නොමිලේ දුන්නේ. උන්ට නොමිලේ ක්‍රිකට් ගියර්ස් පවා දුන්නා.Thaleban karayonta indiawen loan ekak wat dilada manda
ඔව්, 3 වෙනියට runs u neIbrahim කියන එකා හැම මැච් එකේම ගැහුවනේ බන්