Sponsored by SLඅඩෝ අර ග්රවුන්ඩ් එකේ ලංකාවෙ සින්දු විතරක් දාන්නෙ ඇයි ? පකිස්ථාන් සින්දු දාන්නෙ නැත්ද ? ඒ සින්දු play වෙන්නෙ stadium එකේ නේ ?![]()
Sponsored by SLඅඩෝ අර ග්රවුන්ඩ් එකේ ලංකාවෙ සින්දු විතරක් දාන්නෙ ඇයි ? පකිස්ථාන් සින්දු දාන්නෙ නැත්ද ? ඒ සින්දු play වෙන්නෙ stadium එකේ නේ ?![]()
Oii oiii... Link ekak ewapan tractor padinna...එහෙනම් මේ නූලෙන්ම ඉරිදට හම්බෙමු. good night guys !![]()
E unata gadai ban.අම්මා චීස් කැලි බන්. එක ඩොට් එකක් නැ මුනේ . නිකන් ඉටි රුප වගේ. ඉන්දියන් හම්පඩ කැලි වගේද එව්වා
පක්කොන්ගේ Pace bowling attack නම් පට්ට.Un paren player kenek ussan avith ball karanna kiwwath uth 150 ta swing and seam dekama karanawa![]()

Pakis kaallak atheda gahanne?Ada pakis kallak gahanwa yaluwane..
Oyala mk
Persian genes

Final එකේ අපි මුලින් ගහලා, 200k ගහනවාMan of the match : Win the toss and bowl first
yup, not Asia cupMan of the match : Win the toss and bowl first
Final එකේ අපි මුලින් ගහලා, 200k ගහනවා![]()
එහෙම එකක් නෑ බන්.Man of the match : Win the toss and bowl first
Asia Cup finalsSLvPak මොනවාද finals ගහලා තියෙන්නේ T20 wc ඇරෙන්න?![]()

දෙවනියට ගහල දිනපු මැච් දින්නේ ලේසියෙන් නෙවෙයි.
අන්තිම ඔව්රේ අමාරුවෙන් ගහල.
According to loop, next is going to loseඑහෙම එකක් නෑ බන්.
පුලුවන් නම් මුලින් ගහන එකේ වාසිය කියපන් බලන්න ??
විකට් එක අමුතු විදියට වෙනස් වෙනවද ???
නැත්නම් පින්න ද ??
ඔය මුකුත් නෑ .
දෙවනියට ගහල දිනපු මැච් දින්නේ ලේසියෙන් නෙවෙයි.
අන්තිම ඔව්රේ අමාරුවෙන් ගහල.
Asia Cup finals
1986 , 2000 , 2014
86, 2014 අපි දිනුම්.
------ Post added on Sep 10, 2022 at 12:41 AM