2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

dilann

Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    අද තම්බි සෙට් එක ට්‍රයල් එකක් ගියෙ ගුපියො :)

    අපේ උන්ගෙ ට්‍රික්ස් ඔක්කොම උන් ස්ටඩි කලා :(
    මොකද්ද බන් උන් ස්ටඩි කරේ ??
    ඔවුට් වෙලා පැවිලියන් එකට යන විදියද? 🥴
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,371
    113
    Mother Earth
    අඩෝ අර ග්‍රවුන්ඩ් එකේ ලංකාවෙ සින්දු විතරක් දාන්නෙ ඇයි ? පකිස්ථාන් සින්දු දාන්නෙ නැත්ද ? ඒ සින්දු play වෙන්නෙ stadium එකේ නේ ? :unsure:
     
    • Like
    Reactions: CaptonNemo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අද තම්බි සෙට් එක ට්‍රයල් එකක් ගියෙ ගුපියො :)

    අපේ උන්ගෙ ට්‍රික්ස් ඔක්කොම උන් ස්ටඩි කලා :(
    මොන ට්‍රික් ද බන්. ඔය ගැහුවේ උන්ට පුළුවන් ගාන තමා. ස්ටදී කරන්න ඕනේ නම් මිට කලින් මැච් 4 ක් තිබ්බේ :lol:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,776
    1
    15,043
    113
    '' මුන් හොඳම බැටාල කිව්ව, පහුගිය ටිකේ උඩින් තිබ්බ පොඩ්ඩක් බෝලෙ මූව් වෙන්න විතරයි ඕනෙ සුපුරුදු රිද්මෙට ආව. WC ගහයි පුපක් 🤣''
    තාමත් ඒකම තමයි කියන්නෙ. අරුන් දෙන්නව පුම්බනව Flat වල කීයක් හරි ගැහුවම. ( උන්ට මීඩියා සෙට් එකකුත් ඉන්නව) පොඩ්ඨක් හොඳ බෝලින් ඇටෑක් එකක් හරි බවුන්ස් එකක් හරි ආවම තමයි පුම්බපුව පුපුරන්නෙ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩෝ අර ග්‍රවුන්ඩ් එකේ ලංකාවෙ සින්දු විතරක් දාන්නෙ ඇයි ? පකිස්ථාන් සින්දු දාන්නෙ නැත්ද ? ඒ සින්දු play වෙන්නෙ stadium එකේ නේ ? :unsure:
    ඇයි උබ දැක්කේ නැද්ද පක්කිස්ටන් කෙල්ලොත් අපේ උන්ට සපෝට් කලේ. උන් දන්නවා අපේ උන්ගේ අගල් ගාන . ඔන්න පක්කොන්ගේ ඉව 🤭
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,371
    113
    Mother Earth
    අද තම්බි සෙට් එක ට්‍රයල් එකක් ගියෙ ගුපියො :)

    අපේ උන්ගෙ ට්‍රික්ස් ඔක්කොම උන් ස්ටඩි කලා :(
    එහෙම කියන්න බෑ. අපේ young dynamic team එකක් ඉන්නෙ. සුපිරි. එහෙම weaknesses spot කර ගන්න බෑ. මම හිතන්නෙ නෑ.
     
    • Love
    Reactions: HAneo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    ගම්බීර් කියන පකාට මොකද දැන් හිතෙන්නේ ??

    b8387s1.jpg
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,776
    1
    15,043
    113
    එහෙම කියන්න බෑ. අපේ young dynamic team එකක් ඉන්නෙ. සුපිරි. එහෙම weaknesses spot කර ගන්න බෑ. මම හිතන්නෙ නෑ.
    Perfectly Dynamic. 0 ගහන උන් කැච් ප්‍රැක්ටිස් කරන උන්ගෙ ඉඳන් ග්‍රවුන්ඩ් එකෙන් එලියට ගහන උන්, ඇන්කර් ගහන උන් ඔක්කොම ඉන්නව.
     
    • Like
    Reactions: SupiriKollek

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    තාමත් ඒකම තමයි කියන්නෙ. අරුන් දෙන්නව පුම්බනව Flat වල කීයක් හරි ගැහුවම. ( උන්ට මීඩියා සෙට් එකකුත් ඉන්නව) පොඩ්ඨක් හොඳ බෝලින් ඇටෑක් එකක් හරි බවුන්ස් එකක් හරි ආවම තමයි පුම්බපුව පුපුරන්නෙ.
    උබ හිතනවද හැමදාම ලකුනු 50 ඒව ගහන්න පුලුවන් කියල?
    මෙන්ඩිස් කාරය ඉන්දියාවට ගැහුවෙ එතකොට උන්ගෙ bowling වැඩක් නැද්ද?
    කෝලිය අපේ මැච් එකේ 0 ට ගියෙ එතකොට ඌත් වැඩක් නැද්ද ?

    ගුනය ගැන එකගයි. මොකට ඉන්නවද මන්ද ඕක
     
    • Like
    • Haha
    Reactions: Giant and ara88

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔක්කොටම ගහල Final එක කයි වගේ නේද
    Back to Old Days 😇😇😇
    යකෝ වස් වදින ගල් මුසල මුස්පේන්තු අමන කතා කියන්නෙපා සොදුරිය. :lol: :lol:
    මේක ගහනවම තමා. ටීම් එකේ මචන් ප්‍රෆොර්මන්ස් අනික් ටීම් වලට වඩා අඩුයි. හැබැයි කණ්ඩායමක් වශයෙන් එකමුතුව දැන් සුපිරි. අන්න එකයි දිනන්න හේතුව.