2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

dilann

Well-known member
  • Jul 6, 2018
    66,979
    165,897
    113
    එකමත් එක රටක
    According to loop, next is going to lose
    ආතල් සීන් එකක් දන්නවද ??

    Asia Cup 15 වෙනි එක මේ යන්නේ.

    ඉන්දියාව Final 10කට ඇවිත් තියනව.
    පාකිස්තානේ Final 5කට ඇවිත් තියනව.

    හැබැයි Ind vs Pak Final එකක්වත් තිබිල නෑ :rofl:

    ලංකාව final 12කට ඇවිත් තියනව. :rolleyes:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321

    Ithiri 2n ekak Bangaliyo gahuwa India ekke. Anika kawda gahuwe ?

    Got it, it's India vs Pakistan
     
    • Dislike
    Reactions: Silape

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,887
    113
    Aaron Finch announces retirement from ODIs, continues as T20I captain

    8Finch-aca.ashx

    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,979
    165,897
    113
    එකමත් එක රටක
    Ithiri 2n ekak Bangaliyo gahuwa India ekke. Anika kawda gahuwe ?

    Got it, it's India vs Pakistan
    නෑ බන්. Ind vs Pak Final තිබිලම නෑ .
    ඒක තමයි ඔය මම කිව්වේ.

    බන්ගලියෝ final 3ක් ගහල තියනව.. තුනම පරාදයි.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,489
    7,839
    113
    අපේ උන් ඔක්කොම ගහලා අන්තිම එක හානවා.. ඊට පස්සේ බුකියේ කථා.. කමක් නෑ අපේ සිංහයෝ අපිට වටිනවා ගානවා
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,804
    2,950
    113
    EditionYearWinnerWon byRunner-upHost
    15th2022Sri Lanka
    14th2018India3 wicketsBangladeshUAE
    13th2016India8 wicketsBangladeshBangladesh
    12th2014Sri Lanka5 wicketsPakistanBangladesh
    11th2012Pakistan2 runsBangladeshBangladesh
    10th2010India81 runsSri LankaSri Lanka
    9th2008Sri Lanka100 runsIndiaPakistan
    8th2004Sri Lanka25 runsIndiaSri Lanka
    7th2000Pakistan39 runsSri LankaBangladesh
    6th1997Sri Lanka8 wicketsIndiaSri Lanka
    5th1995India8 wicketsSri LankaUAE
    4th1990-91India7 wicketsSri LankaIndia
    3rd1988India6 wicketsSri LankaBangladesh
    2nd1986Sri Lanka5 wicketsPakistanSri Lanka
    1st1984IndiaIndia wonSri LankaUAE
     
    • Like
    Reactions: Johnnie_Walker

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    නෑ බන්. Ind vs Pak Final තිබිලම නෑ .
    ඒක තමයි ඔය මම කිව්වේ.

    බන්ගලියෝ final 3ක් ගහල තියනව.. තුනම පරාදයි.
    Oh. Thank you
     
    • Dislike
    Reactions: Silape

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,979
    165,897
    113
    එකමත් එක රටක
    Sultan of swing :rofl:

    මූ ඔය ලංකාවේ ඉන්න ලෙජන්ස් උන්ට වඩා අලුත් උන් එක්ක මාර ෆිට් එකේ වැඩ කරනවා.. අපේ උන්ගේ තියන ලොකු කම ඌට නෑ .
    පාකිස්තානේ අලුත් උන් එක්ක කරන ප්‍රෝග්‍රෑම් වගේ ඒවා මෙහෙ ලොකු කමට ඉන්න ලෙජන්ලට කරන්න බෑ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,979
    165,897
    113
    එකමත් එක රටක
    Most runs for sri lanka in T20s 2022

    මේ තියෙන්නේ 2022 T20I bowling record .
    මට තේරෙන්නේ නෑ ලංකාවේ උන් චමීරයව උඩ තියන්නේ ඇයි කියලා ලහිරු කුමාරයට බැනල..
    මේ අවුරුද්දේ බැලුවත්, පහුගිය මාස 12 බැලුවත් චමීරයට වඩා සෑහෙන හොදට ඌ කරල තියනව.
    කොටින්ම හසරංග ටත් වඩා උගේ SR එක වැඩි.

    QF7AAg9.jpg
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,505
    15,876
    113
    111
    Gotham
    batman.com
    මේ තියෙන්නේ 2022 T20I bowling record .
    මට තේරෙන්නේ නෑ ලංකාවේ උන් චමීරයව උඩ තියන්නේ ඇයි කියලා ලහිරු කුමාරයට බැනල..
    මේ අවුරුද්දේ බැලුවත්, පහුගිය මාස 12 බැලුවත් චමීරයට වඩා සෑහෙන හොදට ඌ කරල තියනව.
    කොටින්ම හසරංග ටත් වඩා උගේ SR එක වැඩි.

    QF7AAg9.jpg
    Baninna හේතුව අර match දෙකක last over එකට වැදිච්ච එක තමයි මන් නං හිතන්නේ. ගොඩක් අය stats බලන් නැනේ. Math මේ උඹ දැම්මාම දැක්කේ wanindu ge econ වැඩි වෙලා කියලා. Overall 6. ගාණක් නේ? 🙄

    T20 Wc එකට නං පොරව ගෙනියන්න තියෙන්නේ. උ ට තව හොඳට slow ball දාන්න පුළුවන් නං මරු
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    මේ තියෙන්නේ 2022 T20I bowling record .
    මට තේරෙන්නේ නෑ ලංකාවේ උන් චමීරයව උඩ තියන්නේ ඇයි කියලා ලහිරු කුමාරයට බැනල..
    මේ අවුරුද්දේ බැලුවත්, පහුගිය මාස 12 බැලුවත් චමීරයට වඩා සෑහෙන හොදට ඌ කරල තියනව.
    කොටින්ම හසරංග ටත් වඩා උගේ SR එක වැඩි.

    QF7AAg9.jpg

    U critical ma match dekaka haawane ban. Ekai scene eka
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,979
    165,897
    113
    එකමත් එක රටක
    Baninna හේතුව අර match දෙකක last over එකට වැදිච්ච එක තමයි මන් නං හිතන්නේ. ගොඩක් අය stats බලන් නැනේ. Math මේ උඹ දැම්මාම දැක්කේ wanindu ge econ වැඩි වෙලා කියලා. Overall 6. ගාණක් නේ? 🙄

    T20 Wc එකට නං පොරව ගෙනියන්න තියෙන්නේ. උ ට තව හොඳට slow ball දාන්න පුළුවන් නං මරු
    ODI වලට නම් චමීර හොදයි . හැබැයි T20 වල කොහොම බැලුවත් මේ යකා හොදට කරල තියෙනව.මුල් ඕවර් හොදට දාල අන්තිම ඕවර් වල වැදුනම ඒක තමයි මතක. social media වල රැල්ලට බනින එකට ඌ අහුවෙලා තියෙන්නේ මෙන්ඩිස් ට වගේ.
    චමිරයට රැල්ලට හොද කියන එක සෙට් වෙලා තියෙන්නේ චාමික ට වගේ. :rofl: .

    නිකන් බලපං මේ අවුරුද්දේ Aus තිබ්බ T20 මොකාද විකට් අරන් තියෙන්නේ කියල. ඉන්දියාවේ ගිහින් ගහපු ඒවා වලත් ඌ විකට් ගත්ත වගේ මතකයි.

    injured නෙවෙයි නම් අනිවාර්යයෙන් අරන් යන්න ඕනේ එකෙක්.
    චාමික ව කපල චමීර, කුමාර, ඩිල්ෂාන් , වනිය , තීක්ෂණ 5ම ගහන්න ඕනේ හරි නම් WC එකේ. ඔහොම ගැහුවනම් අත අරින්න බොල්ර් කෙනෙක් නැති වෙන්ව.

    U critical ma match dekaka haawane ban. Ekai scene eka
    ඔසී මැච් එක නේ WC එකේ ?
    ඒ වගේ හාපුව විතරයි මතක . ඒකයි
    ------ Post added on Sep 10, 2022 at 10:28 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,979
    165,897
    113
    එකමත් එක රටක
    Uta ඉතින් අන්තිමට a විත් කීයක් හරි ගහන්න පුළුවන් , හිටපු ගමන් 140 දානවා.
    Aus වල අපේ උන් ස්පින් දෙකමත් ගහයි නේ ?
    එතකොට pace දෙකයි ගන්න පුලුවන් .
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    ODI වලට නම් චමීර හොදයි . හැබැයි T20 වල කොහොම බැලුවත් මේ යකා හොදට කරල තියෙනව.මුල් ඕවර් හොදට දාල අන්තිම ඕවර් වල වැදුනම ඒක තමයි මතක. social media වල රැල්ලට බනින එකට ඌ අහුවෙලා තියෙන්නේ මෙන්ඩිස් ට වගේ.
    චමිරයට රැල්ලට හොද කියන එක සෙට් වෙලා තියෙන්නේ චාමික ට වගේ. :rofl: .

    නිකන් බලපං මේ අවුරුද්දේ Aus තිබ්බ T20 මොකාද විකට් අරන් තියෙන්නේ කියල. ඉන්දියාවේ ගිහින් ගහපු ඒවා වලත් ඌ විකට් ගත්ත වගේ මතකයි.

    injured නෙවෙයි නම් අනිවාර්යයෙන් අරන් යන්න ඕනේ එකෙක්.
    චාමික ව කපල චමීර, කුමාර, ඩිල්ෂාන් , වනිය , තීක්ෂණ 5ම ගහන්න ඕනේ හරි නම් WC එකේ. ඔහොම ගැහුවනම් අත අරින්න බොල්ර් කෙනෙක් නැති වෙන්ව.

    ඔසී මැච් එක නේ WC එකේ ?
    ඒ වගේ හාපුව විතරයි මතක . ඒකයි
    ------ Post added on Sep 10, 2022 at 10:28 AM

    Eeta passe LPL eketh mu haawa last over eke

    Aus වල අපේ උන් ස්පින් දෙකමත් ගහයි නේ ?
    එතකොට pace දෙකයි ගන්න පුලුවන් .
    Dilshan Madushankawa haduwanam hari ban
    Uge control eka poddak hadala gaththanam u Ausi pitch wala patta investment ekak
    ------ Post added on Sep 10, 2022 at 10:32 AM