Match eka dinaganna dunne lanuwak widihatada. Apey team eka eeye jayagrahanayath samarala ewarai lu
ආතල් සීන් එකක් දන්නවද ??According to loop, next is going to lose


Ithiri 2n ekak Bangaliyo gahuwa India ekke. Anika kawda gahuwe ?ආතල් සීන් එකක් දන්නවද ??
Asia Cup 15 වෙනි එක මේ යන්නේ.
ඉන්දියාව Final 10කට ඇවිත් තියනව.
පාකිස්තානේ Final 5කට ඇවිත් තියනව.
හැබැයි Ind vs Pak Final එකක්වත් තිබිල නෑ
ලංකාව final 12කට ඇවිත් තියනව.![]()
නෑ බන්. Ind vs Pak Final තිබිලම නෑ .Ithiri 2n ekak Bangaliyo gahuwa India ekke. Anika kawda gahuwe ?
Got it, it's India vs Pakistan
| Edition | Year | Winner | Won by | Runner-up | Host |
| 15th | 2022 | – | – | – | Sri Lanka |
| 14th | 2018 | India | 3 wickets | Bangladesh | UAE |
| 13th | 2016 | India | 8 wickets | Bangladesh | Bangladesh |
| 12th | 2014 | Sri Lanka | 5 wickets | Pakistan | Bangladesh |
| 11th | 2012 | Pakistan | 2 runs | Bangladesh | Bangladesh |
| 10th | 2010 | India | 81 runs | Sri Lanka | Sri Lanka |
| 9th | 2008 | Sri Lanka | 100 runs | India | Pakistan |
| 8th | 2004 | Sri Lanka | 25 runs | India | Sri Lanka |
| 7th | 2000 | Pakistan | 39 runs | Sri Lanka | Bangladesh |
| 6th | 1997 | Sri Lanka | 8 wickets | India | Sri Lanka |
| 5th | 1995 | India | 8 wickets | Sri Lanka | UAE |
| 4th | 1990-91 | India | 7 wickets | Sri Lanka | India |
| 3rd | 1988 | India | 6 wickets | Sri Lanka | Bangladesh |
| 2nd | 1986 | Sri Lanka | 5 wickets | Pakistan | Sri Lanka |
| 1st | 1984 | India | India won | Sri Lanka | UAE |
Oh. Thank youනෑ බන්. Ind vs Pak Final තිබිලම නෑ .
ඒක තමයි ඔය මම කිව්වේ.
බන්ගලියෝ final 3ක් ගහල තියනව.. තුනම පරාදයි.
Sultan of swing
Baninna හේතුව අර match දෙකක last over එකට වැදිච්ච එක තමයි මන් නං හිතන්නේ. ගොඩක් අය stats බලන් නැනේ. Math මේ උඹ දැම්මාම දැක්කේ wanindu ge econ වැඩි වෙලා කියලා. Overall 6. ගාණක් නේ?මේ තියෙන්නේ 2022 T20I bowling record .
මට තේරෙන්නේ නෑ ලංකාවේ උන් චමීරයව උඩ තියන්නේ ඇයි කියලා ලහිරු කුමාරයට බැනල..
මේ අවුරුද්දේ බැලුවත්, පහුගිය මාස 12 බැලුවත් චමීරයට වඩා සෑහෙන හොදට ඌ කරල තියනව.
කොටින්ම හසරංග ටත් වඩා උගේ SR එක වැඩි.
![]()
මේ තියෙන්නේ 2022 T20I bowling record .
මට තේරෙන්නේ නෑ ලංකාවේ උන් චමීරයව උඩ තියන්නේ ඇයි කියලා ලහිරු කුමාරයට බැනල..
මේ අවුරුද්දේ බැලුවත්, පහුගිය මාස 12 බැලුවත් චමීරයට වඩා සෑහෙන හොදට ඌ කරල තියනව.
කොටින්ම හසරංග ටත් වඩා උගේ SR එක වැඩි.
![]()
ODI වලට නම් චමීර හොදයි . හැබැයි T20 වල කොහොම බැලුවත් මේ යකා හොදට කරල තියෙනව.මුල් ඕවර් හොදට දාල අන්තිම ඕවර් වල වැදුනම ඒක තමයි මතක. social media වල රැල්ලට බනින එකට ඌ අහුවෙලා තියෙන්නේ මෙන්ඩිස් ට වගේ.Baninna හේතුව අර match දෙකක last over එකට වැදිච්ච එක තමයි මන් නං හිතන්නේ. ගොඩක් අය stats බලන් නැනේ. Math මේ උඹ දැම්මාම දැක්කේ wanindu ge econ වැඩි වෙලා කියලා. Overall 6. ගාණක් නේ?
T20 Wc එකට නං පොරව ගෙනියන්න තියෙන්නේ. උ ට තව හොඳට slow ball දාන්න පුළුවන් නං මරු
.ඔසී මැච් එක නේ WC එකේ ?U critical ma match dekaka haawane ban. Ekai scene eka
Uta ඉතින් අන්තිමට a විත් කීයක් හරි ගහන්න පුළුවන් , හිටපු ගමන් 140 දානවා.චාමික ව කපල
Aus වල අපේ උන් ස්පින් දෙකමත් ගහයි නේ ?Uta ඉතින් අන්තිමට a විත් කීයක් හරි ගහන්න පුළුවන් , හිටපු ගමන් 140 දානවා.
ODI වලට නම් චමීර හොදයි . හැබැයි T20 වල කොහොම බැලුවත් මේ යකා හොදට කරල තියෙනව.මුල් ඕවර් හොදට දාල අන්තිම ඕවර් වල වැදුනම ඒක තමයි මතක. social media වල රැල්ලට බනින එකට ඌ අහුවෙලා තියෙන්නේ මෙන්ඩිස් ට වගේ.
චමිරයට රැල්ලට හොද කියන එක සෙට් වෙලා තියෙන්නේ චාමික ට වගේ..
නිකන් බලපං මේ අවුරුද්දේ Aus තිබ්බ T20 මොකාද විකට් අරන් තියෙන්නේ කියල. ඉන්දියාවේ ගිහින් ගහපු ඒවා වලත් ඌ විකට් ගත්ත වගේ මතකයි.
injured නෙවෙයි නම් අනිවාර්යයෙන් අරන් යන්න ඕනේ එකෙක්.
චාමික ව කපල චමීර, කුමාර, ඩිල්ෂාන් , වනිය , තීක්ෂණ 5ම ගහන්න ඕනේ හරි නම් WC එකේ. ඔහොම ගැහුවනම් අත අරින්න බොල්ර් කෙනෙක් නැති වෙන්ව.
ඔසී මැච් එක නේ WC එකේ ?
ඒ වගේ හාපුව විතරයි මතක . ඒකයි
------ Post added on Sep 10, 2022 at 10:28 AM
Dilshan Madushankawa haduwanam hari banAus වල අපේ උන් ස්පින් දෙකමත් ගහයි නේ ?
එතකොට pace දෙකයි ගන්න පුලුවන් .