2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Ado World cup eke Group stage eke api inne Group A neda eke inne Namibia, UAE, Netherlands
    a kiyanne api kohomath A1 vidihata Super 12 yanawane

    A1 watenne Super 12 eke Group B ekata eke inne India, Pakistan, Bangladesh, South Africa (thawa mn hithanne Zimbabweth mekata watei)
    Aussy pitch wala anik group ekata watenawata wada me group ekata watena nisa apita hoda gemak dethaki :love2:

    Afgan eun gananan dukath hithenawa Aussy, England, New Zealand set wela thiyenne unta a madiwata ekata West Indiesuth watei

    naa neda A1 enne Australia ehema inna group eke
     
    • Love
    Reactions: menaka60

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,984
    165,906
    113
    එකමත් එක රටක
    අද අපි toss එක පරදින්න ඕනේ.
    පැරදිලා මුලින් ගහල දිනන්න ඕනේ.

    සීරිස් එකේ දෙවනියට ගහල දිනපු මැච් 8න් 4ක් ම දින්නේ ලංකාව.
    ටොස් එක නිසා මැච් දිනන කියන උන් නොකිය කියන්නේ ලංකාව මැච් දින්නේ ටොස් එක නිසා කියන දේ.

    ඒත් ඇත්තටම ඒ ගොඩක් චේස් කරපු ඒවා ඕන පැත්තකට යන්න තිබ්බ මැච් අන්තිම වෙනකන්ම.
    ගේමක් නැතුව දින්නේ afg-Sri පලවෙනි මැච් එකයි , අන්තිමටම තිබ්බ pak-Sri මැච් එකයි විතරයි.

    මුලින් ගහල දිනපු මැච් 4 අරන් බැලුවොත් ලොකු ලකුණු ගානකින් දිනලා තියනවා..
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174

    උඹ කියන විදියට දෙවනියට ගහලා දිනන්න පුළුවන් කියන එක නිකන් මානසික දෙයක් විතරක් නම් අපි ටොස් එක පැරදිලා මුලින් බැට් කරල, හොඳ ගානක් ගහලා දිනන්න පුළුවන් වෙයිද?
     
    • Love
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,984
    165,906
    113
    එකමත් එක රටක
    උඹ කියන විදියට දෙවනියට ගහලා දිනන්න පුළුවන් කියන එක නිකන් මානසික දෙයක් විතරක් නම් අපි ටොස් එක පැරදිලා මුලින් බැට් කරල, හොඳ ගානක් ගහලා දිනන්න පුළුවන් වෙයිද?
    ඇයි බැරි ??

    සීරිස් එකේ වැඩිම ලකුණු වලින් පලවෙනි තුනම මුලින් බැට් කරල ගත්තු ඒවා.
    මුලින් ගහල දිනන මැච් දිනලා තියෙන්නේ ලොකු ලකුණු ගානකින්.

    අපි බංගලි එක්ක දිනන තරගේ අසිතය ගහල දින්නේ.
    පක්කො afg වලට ගහලා දින්නේ අන්තිමට ආපු එකා ජිවිතේ පලවෙනි පාරට හයේ දෙකක් එකලග ගහල
    පක්කො ඉන්දියාවට දින්නේ අන්තිම ඕවර් දෙකට 28ක් ද කොහෙද එලවල .
    අපි afg වලට දින්නේ , ඉන්දියාව පකිස්තානෙට දින්නෙත් 19 වෙනි ඕවර් එකේ. ඉන්දියාව එක්ක අපි දින්නෙත් 19 ඕවර් එකේ.

    දැන් ඕවා එලවල චේස් කරේ පිච් එක නිසාද ????

    ඔය ඉන්දියන් උකන්නෝ උන් පැරදුනු එකට හදාගත්ත දෙයක්. අපේ උනුත් උඩ තියාගෙන යනවා.
    පිච් එක වෙනස් වෙන්නෙත් නැත්නම්, පින්නත් නැත්නම් දෙකම එකයි.. සයිකෝ දෙයක්.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය

    අනිවා එක්කෝ අද අපි toss එක දිනලා bat කරලා දිනන්න ඕනේ...නැත්තම් කලින් වගේ ball කරලා පරදින්න ඔනේ...ඇයි යකූ indian ගුපියන්ගේ කතා අහන්න බෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,984
    165,906
    113
    එකමත් එක රටක
    අනිවා එක්කෝ අද අපි toss එක දිනලා bat කරලා දිනන්න ඕනේ..
    පිස්සු හැදෙනවා එහෙම එකක් කරොත් නම්.. කරන්නේ නෑ හැබැයි.

    ඉන්දියාවේ චැනල් බලපං. උන් කියන්නව ලංකාව ටොස් එක පැරදුනොත් පරාදයි කියලා
    cricbuzz එකේ කියනවා toss එක දාන එකත් ප්‍රැක්ටිස් කරන්න වෙලා වගේ කතා.
    චේස් කරල දින්නේ අපේ උන්. උන් ඔය ලංකාවේ උන් දිනපු ඒවා ටික පහලට දාන්න ඔහොම කියන්නේ.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අනිවා එක්කෝ අද අපි toss එක දිනලා bat කරලා දිනන්න ඕනේ...නැත්තම් කලින් වගේ ball කරලා පරදින්න ඔනේ...ඇයි යකූ indian ගුපියන්ගේ කතා අහන්න බෑ
    පිස්සුද බං අනිත් එවුන් කියන ඒව කරන්න... Toss එක දින්නොත් අනිවා බොල් කරන්න ඕන...
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    1662880334949.png
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,805
    2,950
    113
    අද අපි toss එක පරදින්න ඕනේ.
    පැරදිලා මුලින් ගහල දිනන්න ඕනේ.

    සීරිස් එකේ දෙවනියට ගහල දිනපු මැච් 8න් 4ක් ම දින්නේ ලංකාව.
    ටොස් එක නිසා මැච් දිනන කියන උන් නොකිය කියන්නේ ලංකාව මැච් දින්නේ ටොස් එක නිසා කියන දේ.

    ඒත් ඇත්තටම ඒ ගොඩක් චේස් කරපු ඒවා ඕන පැත්තකට යන්න තිබ්බ මැච් අන්තිම වෙනකන්ම.
    ගේමක් නැතුව දින්නේ afg-Sri පලවෙනි මැච් එකයි , අන්තිමටම තිබ්බ pak-Sri මැච් එකයි විතරයි.

    මුලින් ගහල දිනපු මැච් 4 අරන් බැලුවොත් ලොකු ලකුණු ගානකින් දිනලා තියනවා..
    එකෙන්ම පින්න වැටෙන්නේ නැත්නම් වින්ඩ් එක වෙනස්වෙන්නේත් නැත්නම් පිච් එක වෙනස් වෙන්නෙත් නැත්නම් චේස් කරොත් විතරයි දිනන්න පුළුවන් කියන එක මනෝ විකාරයක් විතරයි
     
    • Like
    Reactions: dilann and batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    එකෙන්ම පින්න වැටෙන්නේ නැත්නම් වින්ඩ් එක වෙනස්වෙන්නේත් නැත්නම් පිච් එක වෙනස් වෙන්නෙත් නැත්නම් චේස් කරොත් විතරයි දිනන්න පුළුවන් කියන එක මොනෝ විකාරයක් විතරයි
    Chase එකේදි pitch එකේ වෙනසක් නැතුව වාසියක් තියන එකම දේ,
    කොච්චර RR එකක් ඕනද කියන ඕක ඔලුවේ තියන එක ,
    එතකොට power play එකේ හොඳට ගහලා, middle overs වලදී ගොඩක් කලබල වෙන් නැතුව බැට් කරන්න පුළුවන්..
     
    • Like
    Reactions: Venux and good-man

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,805
    2,950
    113
    Chase එකේදි pitch එකේ වෙනසක් නැතුව වාසියක් තියන එකම දේ,
    කොච්චර RR එකක් ඕනද කියන ඕක ඔලුවේ තියන එක ,
    එතකොට power play එකේ හොඳට ගහලා, middle overs වලදී ගොඩක් කලබල වෙන් නැතුව බැට් කරන්න පුළුවන්..
    ඕකම ෆර්ස්ට් බැට් කරද්දීත් කරන්න පුළුවන් 180ක විතර ටාගට් එකක් හිතේ තියාගෙන පැනික් වෙන්නේ නැතුව රන් රෙට් එක මේන්ටේන් කරගන යන්න තියෙන්නේ විකට් තියාගෙන ගියොත් අන්තිම ඕවර් තුනේ හිතේ තියෙන ටාගට් එකට වඩා එහාට අදින්න පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: batwise and dilann