2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ලෙජන්ඩ් සීරියස් එකේ වත් කප් එක ගත්තොත් හොදයි
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඕක බලලා වැඩක් නෑ අද අපේ උන් කනවා..බලපං දැම්මම බය වෙලා ඉන්නේ..අර ගහන ඵකා වෙව්ලනවා..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,717
    1
    60,353
    113
    Mother Earth
    බය වෙන්න එපා හුස්නේන් කැරියව මානසිකව වට්ටන්න පුළුවන්. උගෙ body language එකෙන් කියන්න පුළුවන්.
     
    • Haha
    Reactions: DHE