un mokata million dollars wiyadam karanwada manda.E kiwwe?..
ape wage inter provincial practice matches tikak gahalaa random 11k thoranne nathuwa
un mokata million dollars wiyadam karanwada manda.E kiwwe?..
කප් එක ලංඋනාම ගමේ ගහනව වගේ මැච් දෙක තුනක් ගහනව. ඒකෙන් හිතෙන උන් ටිකක් තෝරන් එනව. ගහල යනව. අඩුම අද පැරදුනත් ෆයිනල් හරි ආවනෙIndia Pakistan mokata IPL, PSL walata wiyadam karanwada manda.
Ape wage random 11k thorala ewapanko
ඒ ඉෆ්තිකාර් බන්. ඌ ගියාතත්පරෙන් තප්පරෙ මතක් වෙනවා
Ow ne banඅන්තිමට ගහන්න තියාගෙන ඉන්නව කියන්නෙ පාකින්ට ලොකු ප්‍රෙෂර් එකක් නේ. අරූ එක්ස්ට්‍රා දන්සලක් දුන්නෙ නැත්තම්.
ආං ගිනි බෝලයක් උඩ දැම්මා විසි වෙලා ගිහින් වැවට වැටෙන්නමKandy perahara is going to start