2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    7O1g0U2.png
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,961
    165,878
    113
    එකමත් එක රටක
    @dilann උබ දේවාලයක් දාගත්තොත් මොකෝ:oo:
    ඇස්වහක කටවහක් වදින්න එපා කියපු ඔක්කොම හරි ගියා
    වස්තිත් නොතිබ්බෙම නෑ .
    උබ දන්නවද මම අද මේකේ reply තුනක් ලියලා මැකුව post කරන්න ක්ලික් කරන්න කලින්. 🤭
    මොකද ඒ ලියපු ඒවා ට අදාළ උන් තුන්දෙනාම type කරන වෙලේ out උනා.

    එතනින් පස්සේ අපේ උන් ගහලා ඉවරවෙනකන් reply කරේ නෑ :baffled::lol: