පාඩුයි නේ බන්.ඇෆ්ගන් මිට්ටොන්ව අමතක කරමුකො.
SENA countries 4න් හොදම 3 මේකෙනෙ බන්. eng nz වලටත් ගෙදර ගහනව වගේ තියෙයි![]()
AUS / ENG / NZ ඔය තුනම ෆාස්ට් ට්‍රැක් වල සෙල්ලන් කරන උන්.
කුපාඩි කමට එකක් පැරදිලා අනිත් ගෘප් එකට ගියොත් අපිව මරන් කන්න බලන් ඉන්න සෙට් එකක් ඉන්නේ


