2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,532
    124,659
    113
    දෙහිවල
    ඇෆ්ගන් මිට්ටොන්ව අමතක කරමුකො.
    SENA countries 4න් හොදම 3 මේකෙනෙ බන්. eng nz වලටත් ගෙදර ගහනව වගේ තියෙයි :baffled:
    පාඩුයි නේ බන්.
    AUS / ENG / NZ ඔය තුනම ෆාස්ට් ට්‍රැක් වල සෙල්ලන් කරන උන්.
    කුපාඩි කමට එකක් පැරදිලා අනිත් ගෘප් එකට ගියොත් අපිව මරන් කන්න බලන් ඉන්න සෙට් එකක් ඉන්නේ :eek:
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    පාඩුයි නේ බන්.
    AUS / ENG / NZ ඔය තුනම ෆාස්ට් ට්‍රැක් වල සෙල්ලන් කරන උන්.
    කුපාඩි කමට එකක් පැරදිලා අනිත් ගෘප් එකට ගියොත් අපිව මරන් කන්න බලන් ඉන්න සෙට් එකක් ඉන්නේ :eek:
    පක්කොයි ඉන්දියන් කාරයොයි south africa නෙ බන් ඒකෙ ඉන්නෙ. ඕකෙන් හොදට ගැහුවොත් 2ක කට ගැහුවෑකි.
    වැඩේ කියන්නෙ qualifier එකෙන් එක මැච් එකක් පරදින එක නමට හරි නෑනෙ :lol:

    පලවෙනි එකේනම් england වලටත් සෙමි යන්න බැරිවෙයි වගේ :oo:
     
    • Like
    Reactions: Walter White

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,255
    1
    13,143
    113
    Gotham City
    අර පොර කුකුල්ලු දාල සල්ලි හොයනවා වගේ ඉන්දියා පකිස්තාන් සෙට් වෙන්න දානවා මුන් හැමදාම :baffled:
    හම්බ කරගන්නනෙ බන් .
    ක්‍රිකට් ගහන ප්‍රභල රටවල් වලින් ජනගහනය වැඩිම රටවල් දෙක ඔය .
    ක්‍රිකට් මෙ රටවල් දෙකෙම දෙවාල වගෙ .
    වැඩිම ෆෑන්ස්ලා ඉන්නෙ ඔය රටවල් දෙකෙ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,532
    124,659
    113
    දෙහිවල
    පක්කොයි ඉන්දියන් කාරයොයි south africa නෙ බන් ඒකෙ ඉන්නෙ. ඕකෙන් හොදට ගැහුවොත් 2ක කට ගැහුවෑකි.
    වැඩේ කියන්නෙ qualifier එකෙන් එක මැච් එකක් පරදින එක නමට හරි නෑනෙ :lol:

    පලවෙනි එකේනම් england වලටත් සෙමි යන්න බැරිවෙයි වගේ :oo:
    එහෙනම් ඉතින් අමාරු ගෘප් එකේ මහන්සියෙන් වැඩ කරා කියලා කලින් ගෙදර එන්න වෙන්නේ 🤭
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,660
    113
    එකමත් එක රටක
    ඒක තමා බන්.
    ඇයි මේ england , new zealand , australia එකකට දාල ?
    උන්ගෙ බෝලින් එක්ක අපිටයි උන්ටයි දෙකටම අසාදාරණයිනෙ
    ඔය තුන් දෙනා ගෙන් එකකට නැත්තම් අපිත් තේරුනොත් දෙකකට සෙමි යන්න බැරි වෙනව.
    වැඩිය හිතන්නේ නැතුව ගහන්න බන් තියෙන්නේ ඕවා.
    දිනන්න ගහන්න ඕනේ මේ මැච් වල ගැහුවා වගේ overplan කරන්නේ නැතුව..

    swing වෙන විකට් නෙවෙයි ගොඩක් ලකුණු තියන speed විකට් දෙන්නේ.
    සංගා 100, 4ක් ගැහුවේ aus /nz WC එකක නේ ?
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    එහෙනම් ඉතින් අමාරු ගෘප් එකේ මහන්සියෙන් වැඩ කරා කියලා කලින් ගෙදර එන්න වෙන්නේ 🤭
    new zealand ටීම් එක india ඉන්න එකෙන් අයින් කරන්න ඇත්තෙ උන් හැමදාම nz ට පරදින හින්ද.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,845
    1
    9,084
    113
    Bump

    අප්පා අපිට සෙට් වෙන්නෙ එංගලන්තෙයි ඕස්ට්‍රේලියාවයි නවසීලන්තෙයි නේද
    ------ Post added on Sep 12, 2022 at 1:06 PM
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,532
    124,659
    113
    දෙහිවල
    okkoma gahuwoth api watenne group 1 ekata neda? 🤔
    ඔව් මචන්. මෙන්න මේකට 👇👇


    XG9dn9w.png



    r852yLy.png
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,532
    124,659
    113
    දෙහිවල
    aussie lata england lata ungema pitch wala gahanwa kiyanne :sorry:
    AUS / NZ & ENG ලට කොහොමත් ෆාස්ට් විකට් වලනේ හුරුව. අපිට තමයි ඉතින් පාඩුවක් වෙන්නේ. :eek:

    ඊට කලින් වෙන මැච් නැද්ද
    අපිට කෙලින්ම Qualifiers තියෙන්නේ