2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    නාමල් රාජපක්ශ ඩුබායි මැච් එකට සෙල්ලම්කර ඇති බව සොයාගැනේ. ඔබ dubai පිටියේ නාමල්ව දුටුවාද ??

    ඔබටත් මටත් නොපෙනී නාමල් රාජපක්ශ ලන්කා කන්ඩායමට සෙල්ලම්කර ආසියා කුසලානය දිනාදී ඇති බවත් ක්‍රීඩකයන් කරපු ලබ්බක් නැති බවත් ඔක්කොම දස්සකම් නාමල්ගේ බවත් හෙලිවේ..
    ආසියා කුසලානය දින්නේ පොහොට්ටුව බව කියවේ

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,502
    15,871
    113
    111
    Gotham
    batman.com
    meke kochchara aya bennada Pathum Nissanka ta, u laasanata format 03 gahanava

    lol u nisa gunathikata gahanna behe, uge pressure enava bla bla, anthimata oya lassanata mendis gahanne uth ekka.. gunata 04th thenath hanava
    ඔව්, පැතුම් ඉන්න ඕන team eke. Format 3ma.
    Gunathilaka wa tian inne fielding හින්දා. 2005 06 dilshan වගේ. උගේ batting හැදිලා ආවා nan patta. Final eketh 4 ewa 2 3k නැවැත්තුවා නේ

    මූ me නැති credit දාගන්න zoom class කරන්න හදනවා ද මන්දා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,660
    113
    එකමත් එක රටක

    අර නුවනිදු කියන එකාට දීපු t20 මැච් 3ම කාගත්තා නේ..
    දැන් ආයිත් domestic 100 ඒව ගහ ගහ ඉන්නවා
    නැත්නම් ඌ එය 4 ගහන්න හොදයි
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මූ me නැති credit දාගන්න zoom class කරන්න හදනවා ද මන්දා
    mahela thama heve under 19 team eketh world cup gihin

    100 ekak gahapu Welllala onama match eka anthimata evala

    අර නුවනිදු කියන එකාට දීපු t20 මැච් 3ම කාගත්තා නේ..
    දැන් ආයිත් domestic 100 ඒව ගහ ගහ ඉන්නවා
    නැත්නම් ඌ එය 4 ගහන්න හොදයි

    https://www.espncricinfo.com/player/nuwanidu-fernando-1074333

    mu hoda nedda? no idea :rolleyes:
    ------ Post added on Sep 14, 2022 at 3:49 PM
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,502
    15,871
    113
    111
    Gotham
    batman.com
    අර නුවනිදු කියන එකාට දීපු t20 මැච් 3ම කාගත්තා නේ..
    දැන් ආයිත් domestic 100 ඒව ගහ ගහ ඉන්නවා
    නැත්නම් ඌ එය 4 ගහන්න හොදයි
    ඔව් math dakka 100k nan ගහලා thiyanawa last week. E wunata dhanushaka ge fielding ekka batting හැදිලා awa nan maru.
    Avishka nan hariyan na..
    mahela thama heve under 19 team eketh world cup gihin

    100 ekak gahapu Welllala onama match eka anthimata evala
    ඒක නං meter na. E wunata ara podi team ටිකට ගහපු එකට බොරු credit එකක් දුන්නෙ මූට.
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,660
    113
    එකමත් එක රටක
    https://www.espncricinfo.com/player/nuwanidu-fernando-1074333

    mu hoda nedda? no idea :rolleyes:
    ------ Post added on Sep 14, 2022
    හොද හින්ද තමයි දීපු මැච් 3ත් ෆේල් උනාමත් asia cup එකේ reserve දාල තිබ්බේ..
    බලපන් ඔය එක ලග 100 4 ට කලින් 0, 1 , 2. මැච් 3..

    මුගේ ෆීල්ඩිනුත් ගුණය වගේ තමයි. පනිනව වැටෙන එක හිතන්නෙවත් නැතුව
    උස 6 ඒව ගහන්නත් පුලුවන්..
    WC එකේ stand by වත් දැම්මොත් හොදයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,660
    113
    එකමත් එක රටක
    ඔව් math dakka 100k nan ගහලා thiyanawa last week. E wunata dhanushaka ge fielding ekka batting හැදිලා awa nan maru.
    Avishka nan hariyan na..

    කොහොමද මූ??
    නිස්සංකයා වගේ තමයි.. කීපර් :rolleyes:
    ටෙස්ට් වලට කීපර් විදියට දාගන්න පුලුවන් නම් මරු…

    https://www.espncricinfo.com/player/nishan-madushka-1126045/matches
    ------ Post added on Sep 14, 2022 at 4:01 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොහොමද මූ??
    නිස්සංකයා වගේ තමයි.. කීපර් :rolleyes:
    ටෙස්ට් වලට කීපර් විදියට දාගන්න පුලුවන් නම් මරු…

    https://www.espncricinfo.com/player/nishan-madushka-1126045/matches
    ------ Post added on Sep 14, 2022 at 4:01 PM

    bane ban Dick boy ayin karana list eke nane, nathnam local data anuva nam u hoda vage thama

    vade tiyenne okava genath danne mulinma T20 valata :rofl:

    aparade lassana Test set ekak hedigena ava

    Pathum
    kamindu Mendis
    Kamil Mishara (Mu hevane Bangaladesh gihin)
    Nishan Madushka

    oya 04ma age adu Test gahanna puluvan aya vage
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,660
    113
    එකමත් එක රටක
    bane ban Dick boy ayin karana list eke nane, nathnam local data anuva nam u hoda vage thama

    aparade lassana Test set ekak hedigena ava

    Pathum
    kamindu Mendis
    Kamil Mishara (Mu hevane Bangaladesh gihin)
    Nishan Madushka

    oya 04ma age adu Test gahanna puluvan aya vage
    Dikka or Chandi WC දායි.. standby හරි. තනි කීපරයගෙන් යන්න බෑ ඔය වගේ එකක්
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,532
    124,659
    113
    දෙහිවල
    The Bangladesh selectors have left out Mahmudullah from the 15-member squad for the 2022 men's T20 WC, to be played in Australia. The veteran all-rounder is among six players excluded from Bangladesh's squad which had recently featured in the Asia Cup in Dubai.

    Squad: Shakib Al Hasan, Sabbir Rahman, Mehidy Hasan Miraz, Afif Hossain, Mossadek Hossain, Liton Das, Yasir Ali, Nurul Hasan, Mustafizur Rahman, Saifuddin, Taskin Ahmed, Ebadot Hossain, Hasan Mahmud, Najmul Hossain, Nasum Ahmed