ඌව ගන්නේ නෑ මේකට. ඌ ODI නම් හොදයි දැනට.Lankaweth den thiyana squad ekama gahai ne dunithwa ganida danne ne![]()
Asia cup එකේ සෙට් එකෙන් තුන් හතර දෙනෙක් හැලෙනවා.
ඌව ගන්නේ නෑ මේකට. ඌ ODI නම් හොදයි දැනට.Lankaweth den thiyana squad ekama gahai ne dunithwa ganida danne ne![]()
meke kochchara aya bennada Pathum Nissanka ta, u laasanata format 03 gahanavaWanindu T20 bowling 06 and all rounder 04 Dan
Theekshana bowling 08
Nissanka batting 08
ඔව්, පැතුම් ඉන්න ඕන team eke. Format 3ma.meke kochchara aya bennada Pathum Nissanka ta, u laasanata format 03 gahanava
lol u nisa gunathikata gahanna behe, uge pressure enava bla bla, anthimata oya lassanata mendis gahanne uth ekka.. gunata 04th thenath hanava
ඔව්, පැතුම් ඉන්න ඕන team eke. Format 3ma.
Gunathilaka wa tian inne fielding හින්දා. 2005 06 dilshan වගේ. උගේ batting හැදිලා ආවා nan patta. Final eketh 4 ewa 2 3k නැවැත්තුවා නේ
මූ me නැති credit දාගන්න zoom class කරන්න හදනවා ද මන්දා
mahela thama heve under 19 team eketh world cup gihinමූ me නැති credit දාගන්න zoom class කරන්න හදනවා ද මන්දා
අර නුවනිදු කියන එකාට දීපු t20 මැච් 3ම කාගත්තා නේ..
දැන් ආයිත් domestic 100 ඒව ගහ ගහ ඉන්නවා
නැත්නම් ඌ එය 4 ගහන්න හොදයි

ඔව් math dakka 100k nan ගහලා thiyanawa last week. E wunata dhanushaka ge fielding ekka batting හැදිලා awa nan maru.අර නුවනිදු කියන එකාට දීපු t20 මැච් 3ම කාගත්තා නේ..
දැන් ආයිත් domestic 100 ඒව ගහ ගහ ඉන්නවා
නැත්නම් ඌ එය 4 ගහන්න හොදයි
ඒක නං meter na. E wunata ara podi team ටිකට ගහපු එකට බොරු credit එකක් දුන්නෙ මූට.mahela thama heve under 19 team eketh world cup gihin
100 ekak gahapu Welllala onama match eka anthimata evala
හොද හින්ද තමයි දීපු මැච් 3ත් ෆේල් උනාමත් asia cup එකේ reserve දාල තිබ්බේ..https://www.espncricinfo.com/player/nuwanidu-fernando-1074333
mu hoda nedda? no idea
------ Post added on Sep 14, 2022
ඔව් math dakka 100k nan ගහලා thiyanawa last week. E wunata dhanushaka ge fielding ekka batting හැදිලා awa nan maru.
Avishka nan hariyan na..

කොහොමද මූ??
නිස්සංකයා වගේ තමයි.. කීපර්
ටෙස්ට් වලට කීපර් විදියට දාගන්න පුලුවන් නම් මරු…
https://www.espncricinfo.com/player/nishan-madushka-1126045/matches
------ Post added on Sep 14, 2022 at 4:01 PM
Dikka or Chandi WC දායි.. standby හරි. තනි කීපරයගෙන් යන්න බෑ ඔය වගේ එකක්bane ban Dick boy ayin karana list eke nane, nathnam local data anuva nam u hoda vage thama
aparade lassana Test set ekak hedigena ava
Pathum
kamindu Mendis
Kamil Mishara (Mu hevane Bangaladesh gihin)
Nishan Madushka
oya 04ma age adu Test gahanna puluvan aya vage
Ever heard of law of avgs? We are def not going to win this WCWC ekath gahamu boys! Qualifier 3th dinnama api 8 consecutive T20 wins enawa. Poddak pitches walata huru wenna qualifier gahana ekath hondai.