ඔව් බන්..ඊයෙ රෑත් බැලුවා..අද උදෙත් බැලුවා..ඒක නෑ..එක්කො මුන් දාන එකක් නෑ ඉතුරු ටික..

අර නාලන් මෙන්ඩිස්ගෙ චැනල් එකේ පරණ එව්වා දාල තියෙනවා..ආසාවෙන් බලන්න ගත්තා එකක්...කොටස් දෙක තුනකට පස්සෙ තියෙන්නෙ හයිලයිට්ස්..නාට්‍ය මුලින්ම බලන එකෙක්ට එන්ඩ් එක තේරෙන්නෙත් නෑ..මල පැන්න නිසා අන්සබ්ස්ක්‍රයිබ් කරා

ඇයි බන් උන් එහෙම මිනිස්සුන්ව අවුස්සලා නිකන් ඉන්නෙ..ලොකු සීන්.. ටොරානා විතරයි ලෝබ නැතුව තියෙන ඔක්කොම ටික දාන්නෙ..