මනෝකාය යනෝ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඊයේ කොටස නෑනේ ඕයි.ඊයේ තිබ්බේ නැද්ද
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඊයේ කොටස නෑනේ ඕයි.ඊයේ තිබ්බේ නැද්ද
    ඔව් බන්..ඊයෙ රෑත් බැලුවා..අද උදෙත් බැලුවා..ඒක නෑ..එක්කො මුන් දාන එකක් නෑ ඉතුරු ටික.. :(
    අර නාලන් මෙන්ඩිස්ගෙ චැනල් එකේ පරණ එව්වා දාල තියෙනවා..ආසාවෙන් බලන්න ගත්තා එකක්...කොටස් දෙක තුනකට පස්සෙ තියෙන්නෙ හයිලයිට්ස්..නාට්‍ය මුලින්ම බලන එකෙක්ට එන්ඩ් එක තේරෙන්නෙත් නෑ..මල පැන්න නිසා අන්සබ්ස්ක්‍රයිබ් කරා :D :D ඇයි බන් උන් එහෙම මිනිස්සුන්ව අවුස්සලා නිකන් ඉන්නෙ..ලොකු සීන්.. ටොරානා විතරයි ලෝබ නැතුව තියෙන ඔක්කොම ටික දාන්නෙ..
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    ඔව් බන්..ඊයෙ රෑත් බැලුවා..අද උදෙත් බැලුවා..ඒක නෑ..එක්කො මුන් දාන එකක් නෑ ඉතුරු ටික.. :(
    අර නාලන් මෙන්ඩිස්ගෙ චැනල් එකේ පරණ එව්වා දාල තියෙනවා..ආසාවෙන් බලන්න ගත්තා එකක්...කොටස් දෙක තුනකට පස්සෙ තියෙන්නෙ හයිලයිට්ස්..නාට්‍ය මුලින්ම බලන එකෙක්ට එන්ඩ් එක තේරෙන්නෙත් නෑ..මල පැන්න නිසා අන්සබ්ස්ක්‍රයිබ් කරා :D :D ඇයි බන් උන් එහෙම මිනිස්සුන්ව අවුස්සලා නිකන් ඉන්නෙ..ලොකු සීන්.. ටොරානා විතරයි ලෝබ නැතුව තියෙන ඔක්කොම ටික දාන්නෙ..
    මම නම් TV එකෙ බලන්නෙ. රූපවාහිනි ITN වගෙ චැනල් වල ඉන්න එවුන් උන්ට හිතුන වෙලාවට තමයි youtube upload කරන්නෙ.
    ටොරානා එකෙන් දැන් තමයි ටිකක් හරි පරන ටෙලි නාට්‍ය දාන්නෙ. ඉස්සර උගෙත් හෙන ලොකු සීන්.
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මම නම් TV එකෙ බලන්නෙ. රූපවාහිනි ITN වගෙ චැනල් වල ඉන්න එවුන් උන්ට හිතුන වෙලාවට තමයි youtube upload කරන්නෙ.
    ටොරානා එකෙන් දැන් තමයි ටිකක් හරි පරන ටෙලි නාට්‍ය දාන්නෙ. ඉස්සර උගෙත් හෙන ලොකු සීන්.
    මුන් මුල් කොටස් ටික ටීවී එකේ ගිහිල්ල ඉවර උන ගමන්ම යූ ටියුබ් දැම්මා...ඊයෙ ඉඳල නෑ...

    ඊයේ කොටස නෑනේ ඕයි.ඊයේ තිබ්බේ නැද්ද
    අන්න දාලා... :D
    ------ Post added on Sep 22, 2022 at 11:15 AM