2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    AUS gyama 160ta dai da dan na.
    U squad eke ඉන්නවද
    ඔය අතෙන් රිලීසි වෙන සිපීඩ් එක නේ.. Aus වලදි ගහන එකාට හයියෙන් එයි මෙහෙට වඩා

    මොනවද බන් අර ඔසියො දාල දෙන බෝල අරුන්ට 🥴
    ------ Post added on Sep 23, 2022 at 10:31 PM

    කෝලිකුට්ටුවා ආයිත් පාරක් සැම්පට out යකෝ 🤭
    ------ Post added on Sep 23, 2022 at 10:44 PM

    “Wood to Iftikhar, no run
    Defended to backward point. That was 156.2 kph!”

    ------ Post added on Sep 23, 2022 at 11:08 PM
     
    Last edited:
    • Like
    Reactions: batwise

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    තව Left arm spinner එකෙක් එනවා.... :rofl:

    Cv4b1UI.jpg
     
    • Love
    Reactions: Walter White

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    එහෙම නෑ . ඇඹුල , ප්‍රවීන් දෙන්නම ඉද්දි නේ ප්‍රභාත් ආවේ..
    මූත් ඉන්නව ඔය domestic එකේ දෙවනියට විකට් අරන් . inning 11යි විකට් 40යි.
    අරූ inning 10ට විකට් 54යි .