2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,534
    124,672
    113
    දෙහිවල
    මුන් බට්ලර් නැතුව නේ ගහන්නේ . ඌ ඉන්නව squad එකේ නම් .
    ඉලග එකට එයි..
    උන්ගෙ කොනටම වෙනකන් ගහන්න උන් ඉන්නවා.. සයිඩ් එක බරයි ඔවර 20ට..👍

    හුකා දෙකයි..😥
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    england and new zeland ලොකු ෆයිට් එකයි දෙයි නේ බන් සෙමි යන්න.
    australia වලට නම් ගෙදර ගහන හින්ද ලොකු ගේමක් නැතිවෙයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,668
    113
    එකමත් එක රටක
    එලියට බොලෙ...
    170 ශෙප් 👍
    190ක් පුලුවන්

    210ක් වගේ ගහයිද මුන්
    ------ Post added on Sep 22, 2022 at 9:22 PM

    :lol: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭
    ------ Post added on Sep 22, 2022 at 9:28 PM

    පක්කො ඉතින් කැච් එකක් බෑවේ නැත්නම් පුදුමයක්.
    ------ Post added on Sep 22, 2022 at 9:28 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,534
    124,672
    113
    දෙහිවල
    190ක් පුලුවන්

    210ක් වගේ ගහයිද මුන්
    ------ Post added on Sep 22, 2022 at 9:22 PM

    :lol: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭
    ------ Post added on Sep 22, 2022 at 9:28 PM

    පක්කො ඉතින් කැච් එකක් බෑවේ නැත්නම් පුදුමයක්.
    ------ Post added on Sep 22, 2022 at 9:28 PM
    200 පට්ට..💚👍
     
    • Like
    Reactions: Stimulus mind

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,502
    15,872
    113
    111
    Gotham
    batman.com
    Rauf damma ne over eka niyamata

    Discord eke wage 10-seconds wage slow-mode ekak ekka, match eka weleta chat ekak tibba nan maru meke.. lol
    ------ Post added on Sep 22, 2022 at 9:35 PM
     
    • Like
    Reactions: Walter White