අද දවල් ලංකාවට එවපු Wise payment එකක් (සම්පත් එකවුන්ට් එකකට) මේක Wise එකෙන් මේක එවල තිබ්බ
මීට කලින් මම HNB එකවුන්ට් වලට සල්ලි එවල තියනව අවුලක් නැතුව.
සම්පත් එකට Wise එවන්න බැරිද?
මීට කලින් මම HNB එකවුන්ට් වලට සල්ලි එවල තියනව අවුලක් නැතුව.
සම්පත් එකට Wise එවන්න බැරිද?