Sampath bank rejecting incoming funds via Wise?

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,386
    1,738
    113
    Bangkok
    අද දවල් ලංකාවට එවපු Wise payment එකක් (සම්පත් එකවුන්ට් එකකට) මේක Wise එකෙන් මේක එවල තිබ්බ

    මීට කලින් මම HNB එකවුන්ට් වලට සල්ලි එවල තියනව අවුලක් නැතුව.

    සම්පත් එකට Wise එවන්න බැරිද?


    1665324632291.png
     
    • Like
    Reactions: RottenCOLT

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,386
    1,738
    113
    Bangkok
    Sampath නේද ලංකාවේ wise agent?
    සිරාවට? ගිය සතියෙ HNB එකකට එව්ව මචන් අවුලක් නැතුව. අද උදේ සම්පත් එකකට එව්වම මේක එවල තිබ්බෙ
     
    • Like
    Reactions: RottenCOLT

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සිරාවට? ගිය සතියෙ HNB එකකට එව්ව මචන් අවුලක් නැතුව. අද උදේ සම්පත් එකකට එව්වම මේක එවල තිබ්බෙ
    wise එකේ reply එකේ විදිහට හොදම සම්පත් customer care ගන්න එක බං.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,386
    1,738
    113
    Bangkok
    wise එකේ reply එකේ විදිහට හොදම සම්පත් customer care ගන්න එක බං.
    මම ලංකාවෙන් එළියේ ඉඳල එව්වෙ. ගෙදර මිනිස්සුන්ට කියල බලන්නම් මචන් සම්පත් එකට කෝල් කරලා අහන්න කියල