2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    68,426
    168,605
    113
    එකමත් එක රටක
    බැරි වෙලාවත් අද කෑවොත් මොකද වෙන්නෙ?
    asia cup එකේ ගැහුවා වගේ ගහනවා කියලා නේ කිව්වේ.
    පලවෙනි එක කෑවම තමයි අනිත් ඒවා දිනන්න පුලුවන් කියලා කවුරු හරි කිව්වද දන්නේ නෑ . 🤭
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,271
    5,695
    113
    ගුනේරිස් පොන්නයා මෙලෝ රහක් නෑ
    අද විලිලැජ්ජාවේ පන යන දවසක් නොවේවා
     
    • Like
    Reactions: kasun_kbp

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,116
    23,350
    113
    Come on guys
    Today, we'll win

    Athal athal athal
    ------ Post added on Oct 16, 2022 at 11:53 AM
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ටොස් එක දින්න එකේ ඉස්සල්ලා බැට් කලානං හරි, අපරාදේ😞
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,317
    1
    59,455
    113
    Kaduwela
    Meek-Meek-Road-Runner.gif
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,000
    113
    Kandy
    ASIA CUP repeat wenawalu
    asia cup එකේ ගැහුවා වගේ ගහනවා කියලා නේ කිව්වේ.
    පලවෙනි එක කෑවම තමයි අනිත් ඒවා දිනන්න පුලුවන් කියලා කවුරු හරි කිව්වද දන්නේ නෑ . 🤭
    අනිත් ඒව ගැහුවොත් ගොඩ ද?
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Me.pitch eke second bat karanna amarui wage ne..

    Danne nathi kathawak ne kiwwe .
    ehema ekak na bn. poddak stable wenna one wicket eke. itapasse place karala leesiyen gahuweki.
    ape out wechha 4ma chater widiyata out une.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුල එක පැරදුනොත් world cup එක දිනනවා කියලා ඥානා මෑණියෝ කියල.