asia cup එකේ ගැහුවා වගේ ගහනවා කියලා නේ කිව්වේ.බැරි වෙලාවත් අද කෑවොත් මොකද වෙන්නෙ?
පලවෙනි එක කෑවම තමයි අනිත් ඒවා දිනන්න පුලුවන් කියලා කවුරු හරි කිව්වද දන්නේ නෑ .

asia cup එකේ ගැහුවා වගේ ගහනවා කියලා නේ කිව්වේ.බැරි වෙලාවත් අද කෑවොත් මොකද වෙන්නෙ?
ASIA CUP repeat wenawalu
අනිත් ඒව ගැහුවොත් ගොඩ ද?asia cup එකේ ගැහුවා වගේ ගහනවා කියලා නේ කිව්වේ.
පලවෙනි එක කෑවම තමයි අනිත් ඒවා දිනන්න පුලුවන් කියලා කවුරු හරි කිව්වද දන්නේ නෑ .![]()
mama hithuwe meka mata witharai kiyala
yako normal chanel eka bodai wage ne bng
HD eka dammahama nikan film ekak balanawa wage pattama quality
ehema ekak na bn. poddak stable wenna one wicket eke. itapasse place karala leesiyen gahuweki.Me.pitch eke second bat karanna amarui wage ne..
Danne nathi kathawak ne kiwwe .
අම්මපාගුනයා මොකට ඉන්නවද මන්දා බං දැන් නං චරියට හරි බන්ඩට හරි චාන්ස් දෙන්න ඕන
එහෙම එකක් නෑ නේ මහත්තයෝසිරස youtube channel එකෙත් live දෙනවා නේ?