ENG, AUS, INDme para England thamai .. un patta gahillak ne gahanne..
lucky eken awath wedak ne. talent ekenma enna ona. asia cup hodata kala. a gemma wedi una.අපි ගෙදර එන සීන් එකක් නේද යන්නේ.
මෝඩයෝ ටික නෙට් රන් රේට් එකටත් කෙලව ගත්තා නෙ ලෙසටම.
හරියට බැලුවොත් අපි ඊලග මැච් දෙක උඩින්ම දිනුවොත් table top වෙන්නත් පුලුවන්අපි ගෙදර එන සීන් එකක් නේද යන්නේ.
මෝඩයෝ ටික නෙට් රන් රේට් එකටත් කෙලව ගත්තා නෙ ලෙසටම.
Ada eka nam dinai thatamala tatamala betta hira wenna lan wela gatten wage tamaiNED දිනුම්
අද අපි ලොකු ගානකින් දින්නොත් හරි
Namibia ඊලඟ මැච් එක දිනුවොත්හරියට බැලුවොත් අපි ඊලග මැච් දෙක උඩින්ම දිනුවොත් table top වෙන්නත් පුලුවන්
( එහෙම දිනයිද කියන එක තමා ප්‍රශ්නෙ )
එහෙම තමා වෙන්න ඕනෙ.Namibia ඊලඟ මැච් එක දිනුවොත්
ada eken passe tawa 1i ituruඑහෙම තමා වෙන්න ඕනෙ.
එහෙම වෙලා අපි ඊලග දෙකම දිනුවොත්
nederland , namibia and sl තුනම දෙක ගානෙ දිනුම්.
මෙතනින් එහාට තියෙන්නෙ run rate එකත් එක්ක තරගයක්
ාඅද මැච් එක ලාවට දිනුවොත් පැරදුනා වගේ තමා. ඉතුරු මැච් දෙකම ලොකු ගානකින් දිනන්න ඕනෙ
eka thama kiwwe ada ekai iilaga ekai udinma dinanna one kiyalaada eken passe tawa 1i ituru
mun uae walata gehewwoth apita me match deken ehaka loku ganakan dinanna ona nethnam 
lahiru kumarayawa danna thiyenne ban u podi team walata maruSri Lanka (Playing XI): Pathum Nissanka, Kusal Mendis(w), Dhananjaya de Silva, Bhanuka Rajapaksa, Charith Asalanka, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Pramod Madushan, Maheesh Theekshana
United Arab Emirates (Playing XI): Chirag Suri, Muhammad Waseem, Kashif Daud, Vriitya Aravind(w), Aryan Lakra, Basil Hameed, Chundangapoyil Rizwan(c), Aayan Afzal Khan, Karthik Meiyappan, Junaid Siddique, Zahoor Khan

moo thama lakune leak karanne ACge putha.View attachment 187269
muwa nm satha pahakata sure na mata nm