2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Bhanuka,asalanka,dasun,wani,chamika me tiken 3k form unoth athi eka dawasakata Mata Nam pathum,kusal,Dana ok danata.Maheshtath thawa batting practice karawanna one hondata.Uta puluwan practice unoth deyak karaganna.🙂
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    Bhanuka,asalanka,dasun,wani,chamika me tiken 3k form unoth athi eka dawasakata Mata Nam pathum,kusal,Dana ok danata.Maheshtath thawa batting practice karawanna one hondata.Uta puluwan practice unoth deyak karaganna.🙂
    ඒකෙන් දැනට සුවර් පැතුම්, ධනා විතරයි බන්. ධනාටත් 40 පන්නන්න බැරි අපලයක් තියෙනවා
     
    • Like
    Reactions: akr20

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ආතල් දෙන්න එපා බ්‍රා. හෙට වැහැලා මැච් එක කැන්සල් උනත් අපි එලියේ කන්ඩිෂන් එකක් තියෙන්නේ
    wahinne ne machan.. Geelong walata kiri toyya wage payanawa ada :yes::yes: :D

    මෙන්ඩත් වැඩ්ඩා බං. ඌ මැච් එක්ක 50ක් ගැහුවා කියන්නෙ බොහෝ දුරට මැච් එක අපේ.
    yes, Menda 1st 4 overs tikak idala gehuwoth , uu aniwa gahanwa ...
    mata nam sure ma nethi un denna Chariya and Waniduwa..
    Waniduwa patta modai, apu gaman open karala lofted inside out gahann ayanne, keriya wage.. :no: :( :baffled:
    ------ Post added on Oct 20, 2022 at 4:50 AM
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,949
    113
    අද මැච් එක බලන්න ලින්ක් එකක් දාපනකෝ තියෙන එකෙක්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,533
    124,660
    113
    දෙහිවල
    Moone Boy Waiting GIF by HULU
     
    • Like
    Reactions: e-m and War Fighter

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,949
    113
    ලින්ක් එකක් දියවූවූවූවූවූවූවූවූවූවූ
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ලින්ක් එකක් දියවූවූවූවූවූවූවූවූවූවූ
    අද මැච් එක බලන්න ලින්ක් එකක් දාපනකෝ තියෙන එකෙක්
    https://e.freehit.eu/
    https://my.webcric.com/asia-cup-2022-live-cricket-streaming.htm
    https://pakcric.net/t20-world-cup-live-cricket-streaming-2.htm

    try karala balapan...mekema kalin page ekaka dala thibbe..