https://mob.touchcric.com/#videoඅද වැඩ බං online පිහිට තමයි
සිරාවට අද හවසම ගෙදර එන්න සෙට් වෙන්න ඕනෙ.අද ලංකාවේ පරයොන්ව පරදින එක තමා මට ජීවිතේ විදින්න තියන ලොකුම සතුට.පැරදියන් කාලකන්නි ටිකව![]()
සිරාවට බන් අර ඇස් ලොකු කරන් දගලන ගෝතයා එහෙම අඩනවා බලන්න ඕනසිරාවට අද හවසම ගෙදර එන්න සෙට් වෙන්න ඕනෙ.
Luck of "Ku"Highest scores by Sri Lankan wicketkeepers in T20Is :-
79 - Ku Mendis vs NED, today
78 - Ku Sangakkara vs IND, 2009
77 - Ku Perera vs BAN, 2017
69* - Ku Mendis vs AUS, 2022
69 - Ku Sangakkara vs NZ, 2009
u hora vela nehbinura yage variations ehema nene bn.. ekko wide naththam normal![]()
u hora vela neh

ඇයි බන් ඔව්රේට ලකුණු හයට විකට් එකක් ගත්ත .Wega Batta Wesige putha puka denawa onna.
එහෙම බලන්න බෑ බන් දැන්ම.Run 110 උන් ඇතුලේ නෙද?
109 අපි උන්ව කැඩුවොත් ඔසි, නිව්සීලන්ඩ් පැත්තට අපි යන්නේ...