2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,206
    36,238
    113
    කෑගල්ල
    නූල දිගටම තියෙනවා මිත්‍රවරුනි ඔය එක එක බල්ලො පුරු පුරු ගෑවට.. 💚👍😌

    ටහුකන්න 👊
    මේ බොල් දාන දෙන්න එක්ක ආයේ නම් අනවැකි කියන්න යන්නේ නෑ. :lol: ආද මේක මෙචචර අමාරු ගේමක් නෙමේ මම මුලින් කීවා වගේ තික්ෂන දෙවැනි over එක දැම්මනම්. මුන් 50ක් වත් ගහන්නේ නෑ. කරන්න දෙයක් නෑ ඉන්න fast බෝලාර් ලා දෙන්න එක්ක ඕයිට වාඩ දෙයක් කරන්න බෑ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,532
    124,658
    113
    දෙහිවල
    මේ බොල් දාන දෙන්න එක්ක ආයේ නම් අනවැකි කියන්න යන්නේ නෑ. :lol: ආද මේක මෙචචර අමාරු ගේමක් නෙමේ මම මුලින් කීවා වගේ තික්ෂන දෙවැනි over එක දැම්මනම්. මුන් 50ක් වත් ගහන්නේ නෑ. කරන්න දෙයක් නෑ ඉන්න fast බෝලාර් ලා දෙන්න එක්ක ඕයිට වාඩ දෙයක් කරන්න බෑ.
    බොරු කියන්න ඕන නැහැනේ.පාරවල් දෙකක් තුනක් එහා මෙහා උනානම් අපි එළියේ.
    වේග පන්දු බලඇණිය නම් අපේ ගු ගොඩක්. රාජිත ආවා කියලා වැඩක් නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,876
    165,659
    113
    එකමත් එක රටක

    ලැස්ති පිට ඉන්න ඕනේ බන්
    මෙහෙම ගිහින් අපිටත් ටීම් එකට ගහන්න යන්න වෙන සීන් එකක් තියෙන්නේ. එක එකා ඔහොම අයින් උනොත්.
    ------ Post added on Oct 20, 2022 at 1:07 PM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    මේ බොල් දාන දෙන්න එක්ක ආයේ නම් අනවැකි කියන්න යන්නේ නෑ. :lol: ආද මේක මෙචචර අමාරු ගේමක් නෙමේ මම මුලින් කීවා වගේ තික්ෂන දෙවැනි over එක දැම්මනම්. මුන් 50ක් වත් ගහන්නේ නෑ. කරන්න දෙයක් නෑ ඉන්න fast බෝලාර් ලා දෙන්න එක්ක ඕයිට වාඩ දෙයක් කරන්න බෑ.
    1 st over DDS ta dunne ay ban DS
     
    • Like
    Reactions: dilann

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    1666251457182.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,876
    165,659
    113
    එකමත් එක රටක
    මේ බොල් දාන දෙන්න එක්ක ආයේ නම් අනවැකි කියන්න යන්නේ නෑ. :lol: ආද මේක මෙචචර අමාරු ගේමක් නෙමේ මම මුලින් කීවා වගේ තික්ෂන දෙවැනි over එක දැම්මනම්. මුන් 50ක් වත් ගහන්නේ නෑ. කරන්න දෙයක් නෑ ඉන්න fast බෝලාර් ලා දෙන්න එක්ක ඕයිට වාඩ දෙයක් කරන්න බෑ.
    එච්චර අවුලක් නෑ බන් බෝලින් . උන්ට ගහන්න පුලුවන් කම තිබ්බ. එකයි වනියටයි , තික්ෂනටයි වැදුනෙත් ..
     
    • Sad
    Reactions: kasun090354t

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,025
    1,722
    113
    MT4
    EXTRAS given by Sri Lanka 12 (nb 1, w 9, b 1, lb 1) +lazy fielding
    EXTRAS given by Nederlands 4 (w 1, b 3)