dn masekata witara kalin thibba odi eka 3-0 kaawa..2011n passe NZ aus ekka match ekak dinne. odi ekak wat dinala na mn hitanne.
යකෝ එක මැච් එකෙන් මුන් කප් එකත් දීල ඉවරයි නේ.අපේ group එකෙන් nz and Eng semi finals යයි වගේ.
Na Na ubata banna nemeiAi me serious aragena?
Ban karayo cricket group wala dana comment ekak damme

Bumperයකෝ අවුරුදු ගානක් T20 ගහපු runs 3000 + තියෙන Guptill ව අයින් කරල Finn allen ව අරගෙන නේද..
කොහොමත් වෙනසක් වෙන්නෙ නෑ NZ ලකුණු 100 - 120 ක් තමා උපරිම ගහන්නෙ අද![]()
ක්‍රිකට් & පොලිටික්ස් කලින් ජජ් කරන්න එපා කියන්නෙ ඕකයියකෝ අවුරුදු ගානක් T20 ගහපු runs 3000 + තියෙන Guptill ව අයින් කරල Finn allen ව අරගෙන නේද..
කොහොමත් වෙනසක් වෙන්නෙ නෑ NZ ලකුණු 100 - 120 ක් තමා උපරිම ගහන්නෙ අද![]()