Ay Plaster Jerom ta mokuth karanna bariluda?අපිටත් ලේසි වෙන් නැ අද nz දින්නොත් තුන්වෙනි මැච් එක සිඩ්නි වල නිසා, කොහොමහරි අපි ටොස් එක දිනලා බැට් කලානම් ගොඩ
Ay Plaster Jerom ta mokuth karanna bariluda?අපිටත් ලේසි වෙන් නැ අද nz දින්නොත් තුන්වෙනි මැච් එක සිඩ්නි වල නිසා, කොහොමහරි අපි ටොස් එක දිනලා බැට් කලානම් ගොඩ
Sahabagi weemath wadagath wadiya hithanna epa Asia cup win eka Kiya Kiya thawa awuruddak dekak duwanna puluwanඅපිටත් ලේසි වෙන් නැ, අද nz දින්නොත් තුන්වෙනි මැච් එක සිඩ්නි වල නිසා, කොහොමහරි අපි ටොස් එක දිනලා බැට් කලානම් ගොඩ
පකේ ජෙරමව පැත්තකින් තියාම්කො..Ay Plaster Jerom ta mokuth karanna bariluda?
Moko une.T20 kiyanne thanikara eda dawase game ekak ban stats wadak na.uparima 100 gahanne un
ඔව් හැබැයි. මුන් ගැහුවොත් හොදා ඒත් හිත කියන්නෙ ඔසී දිනයි කියල.Moko une.T20 kiyanne thanikara eda dawase game ekak ban stats wadak na.![]()
NZ ta gahai pakakපකේ ජෙරමව පැත්තකින් තියාම්කො..
ලංකාවෙ facebook ඔස්තාර්ලට අනුව nz , ire, afg ට අපි ගහල ඉවරයි. Aus මැච් එකෙත් බාගයක් ගොඩ. Eng මැච් එක විතරයි දැනට අවුල් ඒකත් ටික දවසක් යද්දි ප්ලෑනක් හදල ගොඩදායි![]()
kiyana tharmma na habai. tikak pace and bounce thiyenawa.Pitch is a batting friendly one.200 unath Chase karanna eda thiyenawa.
attac.ඔසී ෂර්ට් ගහගෙන කැමරාව ඉස්සරහ නටන්නේ අඩුකුලේ සිංහලයෝ වගේ.
උන්ගේ කළු කැත හමෙන් පේනවා දූපතෙන් පැනපු එවුන් කියලා.
Mage hitha kiyanawa ekekwath apita 200 gahanne na kiyala.(20 ov) 200/3
අපිත් ඒ කාණ්ඩයේ නේද කියලා මතක් වුනා
හ්ම්. අපේ උන්ගේ වෙලාව හොදයිනේMage hitha kiyanawa ekekwath apita 200 gahanne na kiyala.
They got batmans up to Wade!Aus got the batting power to chase 200.Still I feel game is on.
හැබැයි සමහර විට 300 වදින්න පුළුවන් අපේ pace attack එකට පිං සිද්ද වෙන්න.Mage hitha kiyanawa ekekwath apita 200 gahanne na kiyala.
යකෝ අවුරුදු ගානක් T20 ගහපු runs 3000 + තියෙන Guptill ව අයින් කරල Finn allen ව අරගෙන නේද..
කොහොමත් වෙනසක් වෙන්නෙ නෑ NZ ලකුණු 100 - 120 ක් තමා උපරිම ගහන්නෙ අද![]()
බය වෙන්න එපා මහත්තයො, ලංකාවෙ ඉන්න දස්සම බැට්ස්මන්, අපෙ (අ)කුසල් පුතා තනියම හරි මැච් ටික දිනවලා දේවි.(20 ov) 200/3
අපිත් ඒ කාණ්ඩයේ නේද කියලා මතක් වුනා
Anthima tika gahanne habaye Chami sirබය වෙන්න එපා මහත්තයො, ලංකාවෙ ඉන්න දස්සම බැට්ස්මන්, අපෙ (අ)කුසල් පුතා තනියම හරි මැච් ටික දිනවලා දේවි.
![]()