2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,745
    28,107
    113
    චමීර එන්නේ නෑ අයිත මාස ගානකට. පැතුම ඉන්නව ඊලග මැච් වලට.

    අර ලංකාවේ ඩොකා කිව්ව විදියට ඩිල්ෂාන් මදුසංක ත් අවුලක් නෑ ලු. ඌට වැරදුනා ද දන්නේ නෑ :rofl:
    එහෙමද. බිනරයනම් අවුල් නේ බං 😓

    Mehema gahala Ausi la nam puka palanawa

    Ausi ලට ගැහුවෙත් මුං තමයි බං. 🤭
    ------ Post added on Oct 23, 2022 at 11:44 AM
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ara kalin gahapu match Wala Geelong pitch eke awula thibune oya gahanne Dan lassanata.Aus,Eng lata demu Honda gemak but pachuma onemaye.😍😍😍
     
    • Love
    Reactions: CorD SaC

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    නෑ නෑ . ඩිල්ෂාන් මදුසංක ගැන ඇහුවම ඌ කිව්වේ..


    Uwa dammanam hari ban ehenam. Ausi condition wala uge Swing + Seam + Pace + Left Arm maara worth

    Mata hithennema uta waradinna athi

    Ado binduwa dan kari form eke neh inne 😅
    DDS too
    Asaoankaya form ekata awoth aye supiri
    ------ Post added on Oct 23, 2022 at 11:49 AM
     
    • Like
    Reactions: akr20 and supunroxy

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,995
    113
    Screenshot_20221023_172009.jpg