එහෙමද. බිනරයනම් අවුල් නේ බංචමීර එන්නේ නෑ අයිත මාස ගානකට. පැතුම ඉන්නව ඊලග මැච් වලට.
අර ලංකාවේ ඩොකා කිව්ව විදියට ඩිල්ෂාන් මදුසංක ත් අවුලක් නෑ ලු. ඌට වැරදුනා ද දන්නේ නෑ![]()
Mehema gahala Ausi la nam puka palanawa
ඔසීලට හපන් නිව්සීලන්ඩ් උන්. ඊයෙ ඔසීලට දුන්නෙ ඇටි හැලෙන්නMehema gahala Ausi la nam puka palanawa
නෑ නෑ . ඩිල්ෂාන් මදුසංක ගැන ඇහුවම ඌ කිව්වේ..DDS out neda
Pramod Madushan neda
------ Post added on Oct 23, 2022 at 11:35 AM
Ow wada ganiඔසීලට හපන් නිව්සීලන්ඩ් උන්. ඊයෙ ඔසීලට දුන්නෙ ඇටි හැලෙන්න
T20 dekak kaawa Lankawe gahalathඑහෙමද. බිනරයනම් අවුල් නේ බං
Ausi ලට ගැහුවෙත් මුං තමයි බං.
------ Post added on Oct 23, 2022 at 11:44 AM
Aus දැන් WI වගේ පොඩ්ඩක් අවුල් ගිහින් තියෙන්නේMehema gahala Ausi la nam puka palanawa
අපේ සර්ල සුවර් නෑ බ්රෝ හිතුනොත් ඕන එකෙක්ට ගහයිOw wada gani
නෑ නෑ . ඩිල්ෂාන් මදුසංක ගැන ඇහුවම ඌ කිව්වේ..
DDS tooAdo binduwa dan kari form eke neh inne![]()
මටත් බැන්නා.විස්වාසය දෙන අයියගේ Fake නේද අර උදේ ඉඳන් cheer කරන Gayan ට බනින්නේ Thread දාගෙන![]()
Kooo?මටත් බැන්නා.
මම හිතුවේ මැදමුලන පල්සර් මල්ලි කියලා
දෙන්නගෙන් එකෙක් තමාමටත් බැන්නා.
මම හිතුවේ මැදමුලන පල්සර් මල්ලි කියලා