2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    රැල්ලටද , හප්පපු එකටද , නැත්නම් එංගලන්තේ ඇටේ කහ කහ බට ගහපු එකටද?? 🤭
    රැල්ලට දේවල් කරන පුරුද්දක් නම් නෑ මහත්තයො මට. ඔය කියල තියෙන කරුණු අතරින් 2 වැනි එකටයි, 3 වැනි එකයි වගෙ හැසිරීම්වලටයි මං විරුද්ධ. හැබැයි මැච් 1-2 ක නෙවේ. ඉස්සරහට තියෙන මැච් බහුතරේකදිම හොද විනයක් ඇතිව, මේ විදිහට උවමනාවකින් සෙල්ලම් කරනවා නම් කුසල් මෙන්ඩිස් ගැන තියෙන මගේ මතේ මං අවංකව අයින් කරගන්නවා. :yes: ඒ වුණත් තාම ඒකට කල් වැඩියි. මේ සීරීස් එකයි, ඉදිරි මාස 6 සෙල්ලම් කරන විදිහත් බලලා ඒ ටිකෙත් මේ විදිහට හොදට සෙල්ලම් කරොත්, ඔයා මෙන්ඩිස් ලංකාවෙ දැනට ඉන්න හොදම බැට්ස්මන් ය කියලා කියන දේට මං එකග වෙනවා. :)(y)
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,409
    36,332
    113
    මැදමහනුවර
    රැජිනට??? කැමිලටද??

    xlHLpc3.gif
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,783
    113
    එකමත් එක රටක
    රැල්ලට දේවල් කරන පුරුද්දක් නම් නෑ මහත්තයො මට. ඔය කියල තියෙන කරුණු අතරින් 2 වැනි එකටයි, 3 වැනි එකයි වගෙ හැසිරීම්වලටයි මං විරුද්ධ. හැබැයි මැච් 1-2 ක නෙවේ. ඉස්සරහට තියෙන මැච් බහුතරේකදිම හොද විනයක් ඇතිව, මේ විදිහට උවමනාවකින් සෙල්ලම් කරනවා නම් කුසල් මෙන්ඩිස් ගැන තියෙන මගේ මතේ මං අවංකව අයින් කරගන්නවා. :yes: ඒ වුණත් තාම ඒකට කල් වැඩියි. මේ සීරීස් එකයි, ඉදිරි මාස 6 සෙල්ලම් කරන විදිහත් බලලා ඒ ටිකෙත් මේ විදිහට හොදට සෙල්ලම් කරොත්, ඔයා මෙන්ඩිස් ලංකාවෙ දැනට ඉන්න හොදම බැට්ස්මන් ය කියලා කියන දේට මං එකග වෙනවා. :)(y)
    මූ මේ අවුරුද්දක් විතර තිස්සේ හොදට ගහනව බන්. ලංකාවේ තිබ්බ ලීග් වලත් ඌ වැඩිම . Aus උන් ලංකාවට ආපු සීරිස් එකත් MOS උනා එකක.
    Asia cup එකත් හොදට ගැහුවා අන්තිම දෙකේ ඇර . අනික ඌට වැඩිය මහන්සියක් නැතුව පාරක් ගහන්න පුලුවන් එකා.
    අර චන්දිමාල් වගේ මුළු ඇගේම හයිය අතට අරන් නටන්න ඕන නෑ 6ක් ගහන්න.
    මූ , පැතුම, අසලංක හරියට ගැහුවොත් ඇති ඕන මැච් එකක් දිනන්න.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    මුලදිම ගහල යනවට වඩා මුලදිම කාල කාල යන්තන් පැනගෙන යද්දි තමා ආතල් එක තියෙන්නෙ බං 🤓
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    මූ මේ අවුරුද්දක් විතර තිස්සේ හොදට ගහනව බන්. ලංකාවේ තිබ්බ ලීග් වලත් ඌ වැඩිම . Aus උන් ලංකාවට ආපු සීරිස් එකත් MOS උනා එකක.
    Asia cup එකත් හොදට ගැහුවා අන්තිම දෙකේ ඇර . අනික ඌට වැඩිය මහන්සියක් නැතුව පාරක් ගහන්න පුලුවන් එකා.
    අර චන්දිමාල් වගේ මුළු ඇගේම හයිය අතට අරන් නටන්න ඕන නෑ 6ක් ගහන්න.
    මූ , පැතුම, අසලංක හරියට ගැහුවොත් ඇති ඕන මැච් එකක් දිනන්න.
    බලමු, ඉස්සරහටත් මේ විදිහට සෙල්ලම් කළොත් ඉතින් ටීම් එකට හොදයි.:) පැතුම් නිස්සංකයි, චරිත් අසලංකයි නම් දැන් ඉන්න ප්ලේයර්ස්ලගෙන් මං කැමති දෙන්නෙක්. වැඩිය ෂෝ දැමිලි නැති, තමංගෙ පාඩුව සෙල්ලම් කරන ප්ලේයර්ස්ලා දෙන්නෙක්. :yes:
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,783
    113
    එකමත් එක රටක
    Star Sports එකට තියෙන්නේ පුදුම ජාතික ආලයක්. මොට්ට ඉන්ඩියන් උන් රවට්ටනවා :eek:
    අර sports today කියලා ඉන්දියාවේ පණ්ඩිත හැත්තක් කරන චැනල් එකක් තියනව.
    උන් මේ පැය දෙකේ ind pak මැච් එක ගැන දැන් පැය දාහක් විතර analyse කරලා තියනව.
    ඕකුන් හොදි නැතිවෙන්න කන්න ඕනේ අද.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    බලපන්කො ඉන්ඩියා ටිම් එක උස්සන ඉස්සිල්ල.
    දැන් මේ ශෂින් ශා දාල කාර්ටුන් ඇඩ් එකකුත් දැම්ම බච්චන් එක්ක.
    දඹදිව දරුවො ටික ගිය සැරේ වගේ හොදි නැතුවම කයිද දන්නෙ නෑ බාබර් අයියා ප්‍රමුඛ ටීම් එකෙන්. 🥴
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    අර sports today කියලා ඉන්දියාවේ පණ්ඩිත හැත්තක් කරන චැනල් එකක් තියනව.
    උන් මේ පැය දෙකේ ind pak මැච් එක ගැන දැන් පැය දාහක් විතර analyse කරලා තියනව.
    ඕකුන් හොදි නැතිවෙන්න කන්න ඕනේ අද.

    stats අරගෙන ලෙවකනවා උදේ ඉදන්.
    පක්කො struggle වුන ටික දැන් පෙන්නන්නේ.
    පරදින්නම ඕන ඕකුන්. තෙල් ටික දුන්නට කමක් නැහැ
     
    chootyputha1

    Well-known member
  • den team eke competition eka kiyana eka thiyenawa, den leesiyen injury ekak wela masayak dekak gihin aayen team eka ethulata enna hadana kota uu wenuwata gahana eka hoo denna form eke innawa, e nisa eliye idan ethulata ena eka lesi ne, eka thamai thiyenna ona, ponting capa karana kaale, aussie team eke ekek injured wela eliyata giyoth 60 withara hitiya uuwa replace karanna balagena, hodama uda harane Damien Martyn retire wenakan Micheal Husseyta ethulata enna beri una first class 20000 kata kittu wenna gahalath.
    team eke ethule competition eka wedi wenna wedi wenna playerslage skill eka, consistency eka nikanma hedenawa, eekata meeta awurudu dehekata issella ekek injured wela uge lamaya hambawela, lamayata kawala powala nida ganna reddath porawala enakan ekek ne uuwa replace karanna aruta kisi pressure ekak ne hoda una gamanma team eke ethule atuoma.

    den inne keeyen keedenada injured wela eliyata gihin aye nikanma ethulata enna puluwan, Chameera, Wanindu, Dassa, Bhanuka..... oya tika witharai matanam penna thiyenne
     
    • Like
    Reactions: sanhen143

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    Pitch report: The pitch has some nice covering of grass, it is rock-hard. A good batting wicket, overall. There will definitely be some pace and bounce on offer. Captain winning the toss must elect to bat first, reckons Michael Clarke.

    India have won the toss and have opted to field