ගහනවා ගහනවා යන්නෙම නැහැ
ගහනවා ගහනවා යන්නෙම නැහැ
මං නම් තාම බනිනවා.කෝ බන් මෙන්ඩිස් ට බැනපු උන් ටික මේකේ ??![]()
Sri Lanka won by 9 wickets (with 30 balls remaining)Time aran hari hada gaththa nam hodai.චරිත් උගෙ momentum එක හදාගත්තා නේද?
රැල්ලටද , හප්පපු එකටද , නැත්නම් එංගලන්තේ ඇටේ කහ කහ බට ගහපු එකටද??මං නම් තාම බනිනවා.![]()
Promod ta hondaiSL injury list,
Nissanka
Gunathilaka
Madushan
Madushanka
Chameera
ඌ ව ගහන්න හේතුවක් නෑ නේ බන්. මුන් හොදට කරා ඌ ට වඩා.Promod ta hondai
Next match gassai
mn thawa baninwa...oka kochchara gahuwath muspenthui,oka marapu miniha oka passen enw....hethuwak na eth uta baninawaකෝ බන් මෙන්ඩිස් ට බැනපු උන් ටික මේකේ ??![]()


Ground eke outfield nam chora habaiඕකනේ කිව්වේ ground එකක් හම්බුනාම ගහනව කියලා.
මෙච්චර කල ජිලෝන් කියලා වෙලක් නේ දුන්නේ අපිට .![]()