2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    පිස්සෙක් බලප්න්කෝ ගහපු ශොට් නැටුවා.. එහා පැත්තේ අච්චර හොදට චරිත් ගහනවා එක දාන්න හිතෙන්නේ නෑ😂
    kadana bidagena bole ena pitch eketh wicket eka open karanawa. aru wicket ekatama damma nan yorker wage hari
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    පැතුම අල්ලන් හිටියෙ නැත්තම Pre-පැතම් era එක වගේ තමයි.114 max 🤣
    ඔව් මුන් out වෙන විදිය බලපන්කෝ shot එකක් ගහලා අතට ගැහුවනම් අවුලක් නෑ..හසරන්ග හැදෙන්නෙම නෑ..
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඇයි බන් මුන් wicket open කරන්නේ පස්සේ හිර වෙනවා shot එකක් නැතුව
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    චාමික ටික්ටොක් ගැනවත් හිතල ගැහුවනම් හොඳට
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,400
    36,321
    113
    මැදමහනුවර
    SgJfxjF.gif