2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ටහිකේ බන්ඩා ඒක ඇල්ලුවා ගේමක් නැතුව

    P.s - finch කාරයා luck කාරයා නැත්නම් ඌත් ඉවරයි😂
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ටහිකේ බන්ඩා ඒක ඇල්ලුවා ගේමක් නැතුව

    P.s - finch කාරයා luck කාරයා නැත්නම් ඌත් ඉවරයි😂
    Finch w tyaganna eka hondai bn, u bola kanawa :rofl:
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    වනියගේ ඕවර් දෙක නැත්තං මැච් එක අපේ බං මෙලහට 😞
    සිරාවට පඩයට මොකට දුන්නද බං ipl ඇරියස් ගන්න ඌ බලන්නේ