2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    එකක් පැරදුන ගමන් මෙතන ඇවිල්ල හැමිනෙන හැටි බලපන්කො. යකෝ ඔනීම ක්‍රීඩාවක හැමදාම දිනන්න බෑ. පැරදෙන දවසුත් තියෙනවා
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අපරාදේ තව ෆාස්ට් බොලර් කෙනෙක් ගන්න තිබ්බේ වනිදුට වෙනුවට. ආයේ මේ ග්‍රවුන්ඩ් එකේ මැච් තියෙනවා ද
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    mata penne u hadanne kawuru kawuru hari dala over tika iwara karanna
    uge oluve yanne over 20 dana heti..

    u balanna ona attack karanna davase hodatama karana kenagen

    den macth dekema Mahesh hodatama daddi uta digatama over denne nahe

    eda NED unath loku ganak gahanne nahe Mahesh gen attack kara nam.. uta wicket yaddi u ayin karanava next over
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    WACA wicket eka ne bung. okee ithin spinners lata therumak naa

    140-150 ta daganna bari nam ithin match ekee gamak denna baa

    Next eka balamu
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,478
    5,584
    113
    එකක් පැරදුන ගමන් මෙතන ඇවිල්ල හැමිනෙන හැටි බලපන්කො. යකෝ ඔනීම ක්‍රීඩාවක හැමදාම දිනන්න බෑ. පැරදෙන දවසුත් තියෙනවා
    elaga match thawath rasawath, NZ,ENG ekka
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,813
    9,219
    113
    අපෝ මගෙ ප්‍රොෆයිල් එකේ ඉන්න thot ල ටික ලහිරු කුමාරගෙ පස්සෙන් යන්න ඇරන්, ඌවත් කාල පස්ස බලන්නෙ මුන්.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,105
    113
    මට පෙන්නම බැරි ක්‍රිකටර් තමා ඔය මාකස් ස්ටොයින්ස් කියන වේසිගෙ පුතා 😡 හැමදාම මොකාට ගහන්න බැරි උනත් අපිට නං ගහනවා වේස පොන්නයා 🤮

    මේක ඊසි ගහන්න තිබ්බ මැච් එකක්. කොහෙද ඉතිං දෙපාරක් උඩ පැන්න ගමන් ඌයියා වෙන පොන්න ෆාස් බෝලර්ලා ටිකක් එක්ක ෆාස්ට් බෝලිං පිච් තියන රටක සෙල්ලං කරන්න ගියාම ඔහොම තමයි. හිතහන්කො මේ පිච් එකේ චමීරයා දිල්ශාන් මධුශංක එහෙම හිටියනං ඕසීලා ගලේ ගහලා වැලේ වනන්න තිබ්බා මුල් ඕවර් 12 ඉවර වෙද්දි 🤮
     

    chootyputha1

    Well-known member
  • dassa bayai ban brave decisions ganna, ganna risk ekak issella ganna thibba, 8, 10, 12 overs tika dassata danna thibba waniduta weduna wele, DDS wa hemadama hariyata use karanne ne, porata resource management poddak awul, hebai man management skills nethuwa nemei, wadinakota poddak hithala decisons geneeme weradda thiyenne
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,141
    14,258
    113
    මැට් ඔහොම තමයි බන්.අපේ උන් ඉන්ජර්ඩ් වෙන්නේ සීනි බෝල වලින් හදලා වගේ.බ්‍රෙට් ලි ගේ ඉන්ටර්වී එකක් තියෙනවා අක්තාර් එක්ක කරපු,උන් දෙන්න ලෝකේ පාස්ට්ම් බෝලර් දෙන්න වෙලා එච්චර සෙල්ලම් කරනම් මුන්ට මොනවාද බන්?
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මටනම් වනිදු oveeconfidence උගේ googly effective නැති උනාම වදිනවා..අද පලවෙනි over එකෙන්ම ඌගේ mind එක කෑවා ausi පස්සේ ඌ හරි යට දැම්මේ නෑ wicket එකක් ගන්න googly ම දැම්මා උගේ කරුමෙට pitch එක bounce නිසා ඔක්කොම කොට..ඌ තව ටිකක් skill ගැන හිතන්න වෙනවා අඩුම batting වත් shape නම් තව extra bowler කෙනෙක් ගැහුවත් ප්‍රශ්නයක් නෑ indian team එක වගේ..ඒත් එදා සනා කිව්වා වගේ he just throwing his wicket බලපන්කෝ stonis කාරයා ගහපු හැටි.. දැගලුවේ නෑ wicket එකේ..